බොරුවෙන් ජීවත් වීම

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මම දන්න එකෙක් ඉන්නව ඌ කසාද බැන්දයින් පස්සෙ ගෑනිගෙ කපටි ගතිගුණ ඌටත් බෝවෙලා තියෙනව.

    මූ දැන් අම්ම තාත්තත් රවට්ටලා සල්ලි ගන්නව.
    තඩි බොරු කියනව අහන් ඉන්න අප්පිරියයි.. මිනිස්සුන්ට වැරදි උපදෙස් දීල වලේ දානවා (මටත් එහෙම කළා)

    මේ වගේ සක්කිලින්ට හර්දසාක්‍ෂි දෙකක් තියෙනව වෙන්න බැරිද? මොකද මූ මේ සේරමත් කරල ෆේස්බුක් එකේ ධර්ම වදන් ශෙයා කරන්නෙ.
    ඒව දැක්කම මුගේ චරිතෙ මතක් වෙලා මට හික් ගෑවෙනව.

    උඹල කොහොමද මේ වගේ උන් එක්ක ඩීල් කරන්නෙ?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඉතින් ඩීල් නොකර ඉදපන්කො
    ඉවරනෙ
    art GIF
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම දන්න එකෙක් ඉන්නව ඌ කසාද බැන්දයින් පස්සෙ ගෑනිගෙ කපටි ගතිගුණ ඌටත් බෝවෙලා තියෙනව.

    මූ දැන් අම්ම තාත්තත් රවට්ටලා සල්ලි ගන්නව.
    තඩි බොරු කියනව අහන් ඉන්න අප්පිරියයි.. මිනිස්සුන්ට වැරදි උපදෙස් දීල වලේ දානවා (මටත් එහෙම කළා)

    මේ වගේ සක්කිලින්ට හර්දසාක්‍ෂි දෙකක් තියෙනව වෙන්න බැරිද? මොකද මූ මේ සේරමත් කරල ෆේස්බුක් එකේ ධර්ම වදන් ශෙයා කරන්නෙ.
    ඒව දැක්කම මුගේ චරිතෙ මතක් වෙලා මට හික් ගෑවෙනව.

    උඹල කොහොමද මේ වගේ උන් එක්ක ඩීල් කරන්නෙ?

    වසල ගති.

    cut the connection.
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ගොඩක් ඔය සුදු ඇදන් බුද්දාගම ඉස්සරහට දාන ටෝක් දෙන උන් නම් පරෙස්සම් වෙයන්.
    amboo oww bung. thawa ekake dharmika talks dila bonne nathnam aniwa mokake hari awulake thiyanawa

    bona ekage moka unath hitha hodaiyi godak unge
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඌ එහෙම කරනවා නම් ඒ කියන්නේ ඌට උදවු අවශ්‍යයි. උඹ හරි දේ ඌට කියල දීපන්. ඇහුවේ නැති උනාට කමක් නැහැ. ඌ අනිවා එහෙම කරන්නේ දේවල් ගැන තියෙන වැරදි අවබෝධය නිසා. එහෙමයි කියල පස්සෙන් ඉඳල හදන්න ඕන නැහැ. නමුත් හරි දේ කරුණාවෙන් කියලා අයින් වෙලා ඉන්න.
     
    • Like
    Reactions: Solo Rider