බොරුව කතාවෙලා කිව්ව නම් 4ද දෙකද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රනිල්ගේ වංචා දුෂන ෆයිල් හතරක් අපි ලග.. අනුර ජනාධිපති වෙනවාට බයෙන් ඉන්නේ..

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට අත්වන අන්ත පරාජය හමුවේ විවිධ ක්‍රම භාවිතා කරමින් ජනාධිපතිවරණය නොපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටියද නියත වශයෙන්ම ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය කරමින් තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයගන්නා බව ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

    අන්තර්ජාලය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනලද වංචා සහ දූෂණයන්ට අදාළ ලිපිගොනු හතරක් තම පක්ෂය සතුව ඇති බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.

    ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්මත කිරීම සඳහා ඇතැම් විටෙක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන අලි බාගයේ කණ්ඩායම දායක වුවහොත් ඔවුන් සියලු දෙනා එකට තබා පරාජය කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවද ඔහු කියා සිටී.

    රනිල්ගේ වංචා දුෂන ෆයිල් 2ක් අපි ලග
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,487
    75,238

    ෆයිල් එකේ ඔරිජිනල් එකයි, ෆොටෝ කොපි එකයි. දෙවරක් දෙක හතරයි. :yes::yes:

    🤭 🤭
     
    • Like
    Reactions: hirashgeff

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපයාගේ පයිල් දෙකේ තියෙන්නේ මේ දෙක ගැන වෙන්න බැරිද?

    s-l400.png
     
    Similar threads