බොරුව සහ ඇත්ත

topkollek

Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත - පසුගිය අවුරුදු 3 ක කාලය තුළ මිලියන 1500 කට වඩා පාඩු ලැබූ මිල්කෝ ආයතනය 2020 වසරේ මිලියන 400 ක් ඉක්මවූ ලාභයක් ලැබීමට සමත්ව ඇති බව එහි සභාපති වන ලසන්ත බියංක වික්‍රමසිංහ මහතා සහතික කර ඇත. පාඩු ලැබූ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්වීම වැඩබැරි යහපාලන ආර්ථික ඔස්තාද්ලා ගේ ඇස් වලට වැලි ගසන්නාක් බඳු වීම නිසා මෙවැනි බොරු සමාජගත කරන්නට උත්සාහ කිරීම පිළිබඳව පුදුම විය යුතු නැත.
    ඕයි. ලසන්තයව එලවල දාල නේද? බොරුව අහුවෙලාලු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕයි. ලසන්තයව එලවල දාල නේද? බොරුව අහුවෙලාලු
    අපෝ කව්ද මේ කරත්ත කාරයා

    271657187_297897805710932_1935676269688501736_n.jpg
     
    • Haha
    Reactions: topkollek

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බම්ප්

    අනේ අම්මට හුකපං
    ------ Post added on Jun 27, 2022 at 4:41 PM
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    🔺
    බොරුව - " සතොස සභාපති ජනපති අණින් ඉවත් කරයි."

    🔹
    ඇත්ත : සතොස සභාපති නුෂාඩ් පෙරේරා CWE/ සතොස (ලොරි සහ ගබඩාවන් ක්‍රියාත්මක වන) සහ ලංකා සතොස (සුපිරි වෙළඳසැල් ක්‍රියාත්මක කරන ආයතනය) යන ආයතන ද්විත්වයේ සභාපති ලෙස පත්කර ඇති අතර කෝවිඩ් හමුවේ ඇති වූ පීඩනයත්, ඔහුගේ කාර්‍යබහුලත්වය හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ CWE/ සතොස ආයතනයෙන් ඉල්ලා අස්විය. ඔහු තවමත් දිවයින පුරා අලෙවිසැල් 416 ක් පවත්වාගෙන යන ලංකා සතොස හි සභාපතිවරයාය. ඔහු සතොසේ වාර්ෂික අලාභය බිලියන 1.9 සිට මිලියන 779 දක්වා පහලට රැගෙන විත් ඇත. නවතම සතොස වෙළෙඳ සැල ජා ඇල නගරයේ සහ සතොස නව ගබඩාව අනුරාධපුරයේ අරඹන්නට ද ඔහු කටයුතු යොදා ඇත. අනුර කුමාර ගේ බොරුවක් මත පදනම්ව රුවන් ෆර්ඩිනැන්ඩස් කළ මාධ්‍ය මෙහෙයුම නිසා ඉහත බොරුව ප්‍රධාන පුවත්පත් වල සිරස්තලය වන්නට තරම් සමාජගත විය.

    🔺
    බොරුව - " මිල්කෝ ආයතනය පාඩු පිට දුවන ආයතනයක් බව අද දින ප්‍රකාශයට පත්කර ඇත. "

    🔹
    ඇත්ත - පසුගිය අවුරුදු 3 ක කාලය තුළ මිලියන 1500 කට වඩා පාඩු ලැබූ මිල්කෝ ආයතනය 2020 වසරේ මිලියන 400 ක් ඉක්මවූ ලාභයක් ලැබීමට සමත්ව ඇති බව එහි සභාපති වන ලසන්ත බියංක වික්‍රමසිංහ මහතා සහතික කර ඇත. පාඩු ලැබූ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්වීම වැඩබැරි යහපාලන ආර්ථික ඔස්තාද්ලා ගේ ඇස් වලට වැලි ගසන්නාක් බඳු වීම නිසා මෙවැනි බොරු සමාජගත කරන්නට උත්සාහ කිරීම පිළිබඳව පුදුම විය යුතු නැත.

    🔺
    බොරුව - " මෙතෙක් සොයාගත් විශාලම කසල තේ තොගය ලොකු පුටුවලට බලපෑමට මුදා හරී "

    🔹
    ඇත්ත : ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ රස බැලීම් අංශය මගින් සිදුකළ පරීක්ෂණ අනුව ක්ෂුද්‍රජීවීන් නිසා අපවිත්‍ර වී ඇති ඉහත සඳහන් තේ තොගය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් ඉදිරියේ විනාශ කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම තේ කර්මාන්ත ශාලාව සිදුකළ වරදවල් සම්බන්ධයෙන් 1957 අංක 51 දරණ තේ පාලන පනතේ විධිවිධාන වලට අනුකූලව රුපියල් 2,278,478.50 ක මුදලක් අයකර ගැනීමටත් කටයුතු යොදා ඇත. තේ තොගය තවමත් ඇත්තේ තේ මණ්ඩලයේ සහ විශේෂ කාර්‍යබලකායේ අධීක්ෂණය යටතේ ය.
    ගු ඇන් පි ගොන් බඩු