බොරුව සහ ඇත්ත

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    බොරුව : එක රටක් එක නීතියක්
    ඇත්ත : සබ්‍රි කියන විදියක් තමයි

    බොරුව : "ඵළදායි පුරවැසියෙක් හා සතුටින් ජිවත් වන පවුලක්"
    ඇත්ත : රු 5000ක් දෙන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි.

    බොරුව : "ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් "
    ඇත්ත : අපි හම්බ කරොත් අපි කනවා

    බොරුව : "සුව දිවිමග "
    ඇත්ත : දම්මික පැණිය, මුට්ටිය, රාවණා පැණිය

    බොරුව : "ඩිගිටල්කරණය වූ ලංකාවක් "
    ඇත්ත : ඥානක්කා කියන විදියක් තමයි

    බොරුව : අපි තමයි හොදටම කරේ !!
    ඇත්ත : 🖕

    thread closed!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් මඩ කරි මඩ ගහල දිනන්ඩ බැ මෝඩයො, පදනමක් ඇති දෙයක් කියන්ඩවත් ඉගෙන ගනින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    උඹව පතිවත පුරන ගෑනියෙක් ගානට මයිනා හදාගත්තේ කොහොමද කියල කියපන් වාචාල ගෑනි වගේ තැන් තැන්වල මෙන්ෂන් කරන්නෙ නැතුව
    උඹේ ගෑනි ගැන දැන් හැම තැනම කථා වෙනවා
     
    • Haha
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොල් මඩ කරි මඩ ගහල දිනන්ඩ බැ මෝඩයො, පදනමක් ඇති දෙයක් කියන්ඩවත් ඉගෙන ගනින්
    කාලි දීපු පැණියට කොරෝනා හොඳ වෙනව කියල පිලිගත්ත එවුන්ට මොන පදනංද හුත්තෝ

    උඹේ ගෑනි ගැන දැන් හැම තැනම කථා වෙනවා
    උඹ රනිල අරිනව මදි කියල මයිනත් එක්ක පැනල ගියා කියලත් කට්ටිය කතා වෙනව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ කුතුහලේ තියෙන්නෙ වාචාල ගෑනි වගේ තැන් තැන්වල කියව කියව යන උඹ වගේ එකෙක් පතිවත පුරන ගෑනියෙක් ගානට මයිනා හදාගත්තේ කොහොමද කියල

    ඉතින් උඹනේ ගෑනිට බයයි කියල thread දැම්මේ .... 🤭 ....ගෑනිට බයයි කියල thread දාන්න කලින් ඕවා හිතන්න තිබ්බ
    thread closed!

    තාම යනවා නේ 🤭...ඔය නැගල යන්නේ

    ලොල් මඩ කරි මඩ ගහල දිනන්ඩ බැ මෝඩයො, පදනමක් ඇති දෙයක් කියන්ඩවත් ඉගෙන ගනින්

    පොඩි ආතල් එකක් ගන්න දියණ බන් .... සෙට් එක නැටුවට බොරු මඩ ටික අකුලගත්තනේ

    උඹ රනිල අරිනව මදි කියල මයිනත් එක්ක පැනල ගියා කියලත් කට්ටිය කතා වෙනවX2

    අන්තිමට හිතල හිතල රනිල්ට චන්දෙ ගහල ආවේ උඹ නේද ? උඹ නේද thread එකක් දාලාම කියල තිබ්බේ

    උඹේ ගෑනි ගැන දැන් හැම තැනම කථා වෙනවා

    බයයි කියලද බන් 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතින් උඹනේ ගෑනිට බයයි කියල thread දැම්මේ .... 🤭 ....ගෑනිට බයයි කියල thread දාන්න කලින් ඕවා හිතන්න තිබ්බ

    උඹනෙ මගේ මයිනා එයාට මුකුත් කියන්න එපා කියල ත්‍රෙඩ් දැම්මෙ. 🤭

    thread දාන්න කලින් ඕවා හිතන්න තිබ්බ
     
    • Haha
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹනෙ මගේ මයිනා එයාට මුකුත් කියන්න එපා කියල ත්‍රෙඩ් දැම්මෙ. 🤭

    thread දාන්න කලින් ඕවා හිතන්න තිබ්බ

    බොරුව සහ ඇත්ත .... කොල්ලෝ msg දාල අහනවා උඹේ සීන් එක ....මම thread එකේ link එක යැව්වා ...කමක් නෑනේ
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    උඹම තමා කොහෙදි හරි කියල තිබ්බෙ PhD එකක් කරනව කියලා. අර ඉරෝසනයත් ඕක කිව්ව දවසක්.
    රේඩියම් කියන්නෙ විකිරණශීලී මූලද්‍රව්‍යයක් කියල නොදන්න කැලෑ ගොං බෙට්ටා PhD කරනවා කිව්ව ද.
    යකෝ චූ පාරකුත් විදෙන්න ගියා හිනා ගිය පාර🤣😅😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බොරුව සහ ඇත්ත .... කොල්ලෝ msg දාල අහනවා උඹේ සීන් එක ....මම thread එකේ link එක යැව්වා ...කමක් නෑනේ
    උඹ ගහන කොල්ලොද මැසේජ් කරන්නෙ. උන්ටත් උඹව මදි වගේලුද. එතකොට මයිනට බූට් ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි ආතල් එකක් ගන්න දියණ බන් .... සෙට් එක නැටුවට බොරු මඩ ටික අකුලගත්තනේ
    ඕකුන්ගෙ තියෙන්නෙම බොරුවයි වoචාවයි විතරයි, මොන තෙර්ඩ් එකට ආවත් නාල යනව..lol
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරුව සහ ඇත්ත .... කොල්ලෝ msg දාල අහනවා උඹේ සීන් එක ....මම thread එකේ link එක යැව්වා ...කමක් නෑනේ

    කමක් නෑ ...කමක් නෑ .... බ්‍රෝ ට ශේවිල වගේ 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නෑ ...කමක් නෑ .... බ්‍රෝ ට ශේවිල වගේ 🤭
    උන් හෙන අසහනෙන් ඉන්නෙ ඒකne ඔය බoකොලොත් තrක දන්ne, මෙලෝකෙ හරයක් නැ, ඒ උනාට කතා කරන්නෙ නුගත් මිත්යාදුශ්ටික ගෝත්‍රික මානසිකත්වය ගැන.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කමක් නෑ ...කමක් නෑ .... බ්‍රෝ ට ශේවිල වගේ 🤭
    කාගෙත් සුන්දරී මයිනව අතෑරලා වෙන කොල්ලො එක්ක ගිහින් ෂැපේ ඉන්නකො හොඳේ :lol:

    උන් හෙන අසහනෙන් ඉන්නෙ ඒකne ඔය බoකොලොත් තrක දන්ne, මෙලෝකෙ හරයක් නැ, ඒ උනාට කතා කරන්නෙ නුගත් මිත්යාදුශ්ටික ගෝත්‍රික මානසිකත්වය ගැන.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    බයියො බයියො ආතල් ගන්නව වගේ. උඹල දෙන්නට විමලෙට කියල ව්‍යාග්‍රා පෙත්ත පෙත්ත අරන් දෙන්ඩද? :lol: :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1609235715879.png

    බොරුව සහ ඇත්ත
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    🔺
    බොරුව - " සතොස සභාපති ජනපති අණින් ඉවත් කරයි."

    🔹
    ඇත්ත : සතොස සභාපති නුෂාඩ් පෙරේරා CWE/ සතොස (ලොරි සහ ගබඩාවන් ක්‍රියාත්මක වන) සහ ලංකා සතොස (සුපිරි වෙළඳසැල් ක්‍රියාත්මක කරන ආයතනය) යන ආයතන ද්විත්වයේ සභාපති ලෙස පත්කර ඇති අතර කෝවිඩ් හමුවේ ඇති වූ පීඩනයත්, ඔහුගේ කාර්‍යබහුලත්වය හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ CWE/ සතොස ආයතනයෙන් ඉල්ලා අස්විය. ඔහු තවමත් දිවයින පුරා අලෙවිසැල් 416 ක් පවත්වාගෙන යන ලංකා සතොස හි සභාපතිවරයාය. ඔහු සතොසේ වාර්ෂික අලාභය බිලියන 1.9 සිට මිලියන 779 දක්වා පහලට රැගෙන විත් ඇත. නවතම සතොස වෙළෙඳ සැල ජා ඇල නගරයේ සහ සතොස නව ගබඩාව අනුරාධපුරයේ අරඹන්නට ද ඔහු කටයුතු යොදා ඇත. අනුර කුමාර ගේ බොරුවක් මත පදනම්ව රුවන් ෆර්ඩිනැන්ඩස් කළ මාධ්‍ය මෙහෙයුම නිසා ඉහත බොරුව ප්‍රධාන පුවත්පත් වල සිරස්තලය වන්නට තරම් සමාජගත විය.

    ඔක්කොම දන්නා පුක්ජෝස් මේක නොදන්නා හැටි ;-)

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් හෙන අසහනෙන් ඉන්නෙ ඒකne ඔය බoකොලොත් තrක දන්ne, මෙලෝකෙ හරයක් නැ, ඒ උනාට කතා කරන්නෙ නුගත් මිත්යාදුශ්ටික ගෝත්‍රික මානසිකත්වය ගැන.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තියන එකම අවුල ගෙදර ගෑනිව හදාගන්න බරුව රටහදන්න එන උන්ගේ හිත තලන්න වෙන එක 🤭