බොරුව !!!

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Amazon Lanka වල ප්‍රචාරණයට හසුවන්න එපා!


    Amazon Lanka කියන්නේ මොකක්ද කියලා දැන් හැමෝම දන්නවා ඇතිනේ.පත්තරේ ඇඩ් දදා හිටපු Amazon Lanka දැන් Sha FM එකෙත් ඇඩ් දානවා.ඒක පටන් ගත්තේ මීට මාස කිහිපයකට පෙර.ලෝකයටම දානපතිනය වගේ ඉන්න සෝමා එදිරිසිංහලා බලන්නේ සල්ලි වලට ගූත් කන්න.ඒක නිසා මුදල් ඉපයීම පමණක් පරමාර්ථ කර ගත් මේ EAP මාධ්‍ය ජාලය හරහා ඕන දැන්වීමක් ප්‍රචාරණය කර ගන්න පුලුවන් සල්ලි ගෙවනවා නම්.ආයේ ගණිකා මඩමක වුණත් ප්‍රභාකරන්ගේ දැන්වීමක් වුණත් Chanel 4 එකෙන් දුන්නත් ප්‍රවාරණය කරනවා.

    ඒ වගේම අනිත් Chanel එක තමා CSN කියන්නේ.රාජයේ ලියාපදිංචි අංක තියෙන නිසාද කියන්න දන්නේ නැහැ මෙයාලා මේ දැන්වීම පල කරනවා.කොහොම වුණත් කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ.හිටගෙන කිව්වත් ඉදගෙන කිව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇදුම් ගලවලා කිව්වත් බොරුව නම් බොරුවම තමයි.TV එකේ ඇඩ් දැමීමෙන් ලොකු Publish වීමක් වෙනවා.ඒකෙන් ‍රැවටෙන පිරිස වැඩිවෙන නිසයි මේ ලිපිය ලියන්න හිතුනේ.මේ වගේ දේවල් නිසා මොරාල් නැගලා ආයේ ලිපි ලියන්න හිතෙනවා.

    මේ TV එකේ ඇඩ් දකින ගෘහණියෝ ළමයි හා සැමියා නිවසින් පිට වුනාම ගෙදර වැඩ ඉක්මනට කරලා ඕප දූප කියවන වෙලාවේ ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි හොයාගන්න ඕන කියලා හිතයි.ඒ වගේම A/L කරපු ලිදේ ඉන්න ගෙම්බෝ වගේ පිරිස්ගේද සිත් ඇදී යන්න පුලුවන්.ඒ වගේම මේ පාර O/L ලියන අයත් මේවා දැකලා O/L ඉවර වෙලා මේකට සහභාගි වෙන්න පුලුවන්,එතකොට ඔය කෝච්චියට පැනලා ගගේ පැනලා සියදි හානි කර ගන්න අයත් මේකෙන් ගොඩ යන්න උත්සාහ කරයි.විශේෂයෙන්ම මේ ඇඩ් දකින Facebook වීරයෝ මේකට හසුවෙන්න පුලුවන්.සියල්ල දත් පුකෙත් දත් විදියට ඉන්න තාම පැය විසි හතරම ඔන්ලයින් ඉන්න Android Touch Smart Phone IPhone Use කලාට තාම ලින්ක් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයත් මේකට හසුවෙන්න පුලුවන්.ඉස්සර කාඩ්බෝඩ් වීරයෝ හිටියට දැන් ඉන්නේ Facebook වීරයෝ.එයාලගේ Profile එක බැලුවම පට්ට පොරවල් වගේ පේනවා.බට් උන් මහම මහ පී ඩයල්.

    ඉතිං ඔන්න ඔය අතරතුරේ මමත් පටන්න ගත්තා පාඨමාලාවක්.ඒකෙන් ලංකාවේ ඉදන් මසකට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න පුලුවන්.අය කිරීම රු.5000.වැඩි විස්තර 075-6822485න්.
    1.උදේ 5 ඉදන් 6 වෙනකන් පත්තර බෙදීමෙන් 10,000ක්ද
    2.උදේ 6 ඉදන් 7 වෙනකන් පෝරණුපාන් විකිණීමෙන් 12,000ක්ද
    3.උදේ 7 ඉදන් 8 වෙනකන් ළමයි පාසල් වලට එක්ක යාමෙන් රු 13,000ක් ද
    4.උදේ 8 ඉදන් 9 වෙනකන් වැඩට යනකොට බස් එකේ පොත් විකිණීමෙන් 10,000ක්ද
    5.‍රැකියාවෙන් 25,000ක්ද
    6.Office එකේ Lunch & Tea Time එකේ කැන්ටිමේ වැඩ කිරීමෙන් 10,000ක්ද
    7.හවසට පොරණු පාන් විකිණීමෙන් 10,000ක්ද
    8.රෑ 7න් පස්සේ ත්‍රීවිල් පැදීමෙන් 10,000ක්ද ඉපයිය හැක.

    *****අවම වශයෙන් 30,000ක් ඉපයිය හැක.*****

    සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගන්න බැවින් කලින්ම මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    මෙම පාඨමාලාවට සහභාගී වන ඔබට,
    1.ත්‍රීවිල් පැදීමට පුහුණුවක්
    2.බයිසිකල් පැදීමට පුහුණුවක්
    3.පිටරට සුද්දෝ පත්තර බෙදන ආකාරය හා ඉන්දියාවේ මිනිස්සු ත්‍රීවිල් පදින ආකාරය නැරඹීමට රටවල් 150ක චැනල් 10,000ක් නැරඹිය හැකි satellite TV
    4.Self Learning Video ඇතුලත් CD & DVD
    5.මේ සියලු ක්‍රියාකාරකම් වලට අදාල නිබන්ධන කට්ටලයක්
    6.වටිනා සහතික පත්‍රයක්ද නොමිලේ හිමිවේ.

    මේ අපේ පාඨමාලාවට සහභාගී වුණ කිහිපදෙනෙකුගේ අදහස්...


    1.මගේ වැ‍ටුප 15,000 දැන් මම මේ පාඨමාලාව හදාරලා මසකට රුපිය මිලියන 15ක් හොයනවා.ඔබත් අදම පියනගන්න.

    View attachment 48835
    2.මම එල්ලෙන්න වැල් නැතුව හිටියේ.ඊට පස්සේ රෑට හොරෙන් පොල් කඩන ගමන් මේ පාඨමාලාව හැදෑරුවා.අද මන් පොල් කැඩීමට අමතරව රු කෝටියක් හොයනවා මසකට.

    View attachment 48836
    3.මම මේ පාඨමාලාවට සහභාහී වුණේ A/L ඉවර වුණාම.Results අඩු වුණා කියලා මට දැන් අවුලක් නැහැ.මම දැන් ඉංජිනේරුවෙක්ගේ පඩියට සමාන මුදලක් හොයනවා.


    ඉතිං ඉහත පාඨමාලාව වගේ තමා Amazon Lanka එකේ පාඨමාලවත්.බොලද නොවී තාත්විකව හා ප්‍රායෝගිකව සිතා බලන්න අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැක.නමුත් ඔය කියන විදියට බැහැ.ඒ සදහා ඔබ හැකියාවෙන් යුත් දැනුමින් යුත් සුදුසුකම් වලින් සමන්විත කෙනෙක් වෙන්න ඕන.

    මේ ඇඩ් තුලින් අපේ මිනිස්සු තුල අසීමිත් බලාපොරොත්තු ඇති කරනවා.මොකද ඉස්කෝලේ යන එවුන්ට අන්තර්ජාලය ගැන උගන්වන කොට ඊමේල් යවන්න පුලුවන්.අරකයි මේකයි කියලා අන්තිමේට උගන්වනවා දැන් ලෝකේ දියුණුයි ඒක නිසා අන්තර්ජාලයෙන් වැඩ කරලා මුදල් උපයන්න පුලුවන් කියලා.ඒ මග මේක කියලා උන් හිතලා මේවට අහු වෙනවා.තවද මේවට සහභාගී වුණ අය Bux Site වල Membership වලට Referral ලා ගැනීමට තමන්ගේ Credit or Debit Card හරහා ගෙවීම් සිදුකරනවා.තව සමහරු Forex කරලා රු ලක්ෂයක් විතර නැති කර ගන්නවා.ඕකයි වෙන්නේ.

    මේ ඇඩ් දකින අන්තර්ජාලයෙන් මසකට රුපියල් 10,000 කට අඩුවෙන් හොයන අය ඉන්නවා.ඒ අය එහෙම මේ පාඨමාලාවට නොයන්නේ මේක බොරුවක් කියලා හැම තැනම දැකලා තියෙන නිසා.ඒත් මේ TV එකෙත් ඇඩ් දකින කොට මේ බොරුවක් කියලා හිතෙන්නේ නැතිව යනවා.ඒක නිසා මේ පාඨමාලාවට යන්න පුලුවන් එක නිසයි ඒ අයව දැනුවත් කරන්න මේ ලිපිය ලිව්වේ.අපට අවශ්‍ය 99% දේවල් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුලුවන්,ඒවයින් 75% විතර දැන් සිංහලෙන්ම හොයාගන්න පුලුවන්.

    Amazon Lanka ඔච්චර Emoney ගැන කථා කරනවා.මෙයාලා කියනවා Web designing සිදුකර 30,000ක් හොයන්න.ඒත් මෙයාලගේ වෙබ් අඩචිය බලන්න එපැයි.ඒක අහක බලන් දාපු කොත්තු රොටියක් වගේ.හරියට බ්ලොග් එකක්වත් හදා ගන්න බැරි Amazon Lanka වලින් තව මොන Emoney ද?ඉතිං මේ ලිපිය Amazon Lanka වලට විතරක් නෙමෙ වලංගු.Path Academy,Summerset college දක්ෂිණ ලංකා ඇතුලු ඔක්කෝටම වලංගුයි.එහෙනම් මේ ලිපිය හැකි තරම් ඔබ කැමති නම් Share කරන්න.තව ඕනම තැනක පල කරන්න.උපුටා ගන්න.සබැදි පල කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

    ඔබට ජය!

    අමාරුවෙන් කොපි පේස්ට් කලේ ඉස්සුවෙ විමසුම බ්ලොග් එකෙන් credits gone by ඌට rep දීපල්ලා මට
    :):):)


    මේකෙත් ඉන්න මේවට අහුවෙන අනාතයන්ටයි මේ විශේෂන් කියන්නෙ එක්කො ගෙදරට වෙලා අම්මට උදව් කරපල්ල නැත්නම් අපෝ කැතයි කියන් නැතිව තමන්ගෙ මහන්සියෙන් ජොබ් එකක් කරපල්ල එහෙමත් බෑ නම් තමන්ගෙම දෙයක් කර ගනිල්ලා.
    නෙට් එකෙන්ම හම්බ කරන්න ඕන නම් scurvy අර වගේ වෙයල්ලා එක අතකට ආඩම්බරයි ඌ ගැන ගෝත කතා කීවට කාටවත් බරක් නැතිව ඌ ඉන්නවනෙ. හැබැයි අම්මට ආදරෙයි නම් උගෙන් උදව් නම් ඉල්ලන්න යන්න එපා :oo: යනවා නම් මුලින් ඇදන් ඉන්න එක ගලවලා යමල්ලා :lol:

    මේක කීවෙ දැන ගැනීම පිණිසයි අම්මා අප්පා මහන්සියෙන් හම්බ කරල දීපු සල්ලි මේ වගේ අන්නතයෝ ගාවට ගිහින් විනාස කරන් නෑතිව පලක් ඇති දේකට යොදවල හරි දෙයක් කරල මහන්සියෙන් රුපියලක් හරි හම්බ කරලන් ජීවත් වෙයල්ලා
    :cool:

    ජය වේවා !!!



     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියමයි මල්ලියා.කරන්න පුලුවන්නන් නියම ජොබ් අයිඩියාස් ටික..:lol::lol:කොහොම වුනත් ගොඩාක් අයට වැදගත් ලිපියක්. Tfs . :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නියමයි මල්ලියා.කරන්න පුලුවන්නන් නියම ජොබ් අයිඩියාස් ටික..:lol::lol:කොහොම වුනත් ගොඩාක් අයට වැදගත් ලිපියක්. Tfs . :yes:

    credits gone by uuta :)

    ජය වේවා !!!

    ජය වේවා !!!

    rep added machan.

    උඹවත් රේප් කොලා උදේම :lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කරුමේ කියන්නනේ මචෝ අන්තර්ජාලයෙන් දියුණු වෙන්න(නිකන් නෙවේ කෝටිපතියෝ වෙන්න) බලාගෙන කොච්චර එවුන් ඉන්නවද මේ රටේ? ගොඩක් උන් මිරිගු පස්සේ දුවනවා මේ ලබ්බවල් දැකලා... තෑන්ක්ස් මචන් මේක බෙදාගත්තට :) මේක දැකලා එකෙක් හරි ඇත්ත තේරුම් ගනියි... :yes::yes::yes:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගොඩක් එවුන් අහුවෙනවා බං. බම්ප්.

    කොහොමත් පොඩි ගානක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයෙන්. ජොබක් කරන ගමන් කරාට නම් කමක් නෑ අමතර ආදායමක් විදිහට. එක එකාට 50,000 වල් දෙන්න ඕනි නෑ ඕවා ඉගනගන්න නොමිලේම පුලුවන් ඉන්ටනෙට් එකෙන්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කරුමේ කියන්නනේ මචෝ අන්තර්ජාලයෙන් දියුණු වෙන්න(නිකන් නෙවේ කෝටිපතියෝ වෙන්න) බලාගෙන කොච්චර එවුන් ඉන්නවද මේ රටේ? ගොඩක් උන් මිරිගු පස්සේ දුවනවා මේ ලබ්බවල් දැකලා... තෑන්ක්ස් මචන් මේක බෙදාගත්තට :) මේක දැකලා එකෙක් හරි ඇත්ත තේරුම් ගනියි... :yes::yes::yes:

    මේ වගේ.... අපි දන්න අනාතයෙකුත් ඉන්නවනෙ නේ..... :oo:
    do you know what i mean :rofl:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මේ වගේ.... අපි දන්න අනාතයෙකුත් ඉන්නවනෙ නේ..... :oo:
    do you know what i mean :rofl:

    If I am not mistaken, scurvy? right? :lol: හැබැයි ඌ නම් ජීවත් වෙන්නේ ඉන්ටර්නෙට් එකේ උගේ හැකියාව විකුණලා. ඒක නම් ඉතින් ගැටළුවක් නෑ... :)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගොඩක් එවුන් අහුවෙනවා බං. බම්ප්.

    කොහොමත් පොඩි ගානක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයෙන්. ජොබක් කරන ගමන් කරාට නම් කමක් නෑ අමතර ආදායමක් විදිහට. එක එකාට 50,000 වල් දෙන්න ඕනි නෑ ඕවා ඉගනගන්න නොමිලේම පුලුවන් ඉන්ටනෙට් එකෙන්

    නෑ බන් මහ ලොකුවට හිතන්න ඕන නෑ දවසෙන් ඕක ඉගෙන ගෙන පහුවදා ඉදන් ලක්සයක් හොයන්න පුළුවන් නම් උන්ට පුළුවන්නෙ ඇඩ් දදා ඉන් නැතිව 25000 ගානෙ පඩි දීලා 100 විතර දාල 100000 ගානෙ හොයන්න බලපන් 75000 x 100 = 7,500,000 මාසෙට ලේසිද මාස තුනෙන් ඇමරිකාවම සල්ලි වලට ගන්න පුළුවන් :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    If I am not mistaken, scurvy? right? :lol: හැබැයි ඌ නම් ජීවත් වෙන්නේ ඉන්ටර්නෙට් එකේ උගේ හැකියාව විකුණලා. ඒක නම් ඉතින් ගැටළුවක් නෑ... :)

    ne ne man scury hodai kiyalane kiyala thiyenne.... man kiyanne ara amma nangi adu nan nathi add click karana anaathaya gena :oo:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kathandare aththa machan, but bux sits thiyanawa maasekata 10k 12k ganna pluwan ewa, hondama wade athin salli noda ungenma ekathu karan ewama yodawala wade karana eka, mannam karanne eka, wade narakama nha, but kalpanawen karanna ona, credit card wala wisthara anam manan illanawanam ithin parissam wennai ona.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ne ne man scury hodai kiyalane kiyala thiyenne.... man kiyanne ara amma nangi adu nan nathi add click karana anaathaya gena :oo:

    අහ්හ් අපේ එඩිටර් ගොයියා ගැනද? :sorry: ඌ දවසක් මට හෙන ලයින් එකක් දැම්මනේ බන් හෙන වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා... :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    kathandare aththa machan, but bux sits thiyanawa maasekata 10k 12k ganna pluwan ewa, hondama wade athin salli noda ungenma ekathu karan ewama yodawala wade karana eka, mannam karanne eka, wade narakama nha, but kalpanawen karanna ona, credit card wala wisthara anam manan illanawanam ithin parissam wennai ona.

    uba hari wenna puluwan.but mun karana boruwa genai man keewe.un kiyanne dawasin lakshapathiyo wena hatine... anika un gawata yanna onada ban oka igena ganna net eke athi wenna thiyeddi.:no:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යන්නන් වාලෙ e money හොයන්න යන උන්ට bump ......

    එල මචන් +
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    editor..... a... :rofl::rofl: :lol:

    ඔවු බන් එහෙම කියලා මූ අහනවා උඹලට කොහෙන්ද මෙව්වා සොන්නයෝ කියලා :sorry::P මොනා උනත් අපිට ෆන් දෙන්න ඉන්න එකා නිසා මුකුත් කිව්වේ නෑ :P:yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uba hari wenna puluwan.but mun karana boruwa genai man keewe.un kiyanne dawasin lakshapathiyo wena hatine... anika un gawata yanna onada ban oka igena ganna net eke athi wenna thiyeddi.:no:

    yep eka thamai math keewe machan, kalpanaawen kaloth yamak hoyaganna puluwan, forex genanam man danne nha, but bux sits walin man dan dawasata $2 wage hoyagannawa maasa eka hamaarakin un mata $100k ewanawa,

    eth oya laksha ganan dena kathandaranam boru ban, ehema than thiyanawa, but un apita lakshayak deddi apen un eka hamarak aran iwarayi.:lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    yep eka thamai math keewe machan, kalpanaawen kaloth yamak hoyaganna puluwan, forex genanam man danne nha, but bux sits walin man dan dawasata $2 wage hoyagannawa maasa eka hamaarakin un mata $100k ewanawa,

    eth oya laksha ganan dena kathandaranam boru ban, ehema than thiyanawa, but un apita lakshayak deddi apen un eka hamarak aran iwarayi.:lol:

    agreed aniwa :):lol: