බොරුව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹල මේක කලින් දැකල ඇති ෆේස්බුක් එකේ..
    කොහොම උනත් මේකේ තියෙන්නේ බොරුවක්..
    මට කොරියන් කියවන්න පුළුවන්...
    ඔය "ආලෝකේ" කියල තියන වචනේ ඇත්තටම තියෙන්නේ "දොන්හේ "කියල
    "පහනේ" කියල තියන වචනේ ඇත්තටම තියෙන්නේ "සාබුක්" කියල..
    මේක දන්නේ නැති ගොඩක් අය මේක ශෙයා කරනවා..
    11885257_418442931698584_7076768142078781930_n.jpg

     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    සමහරු like එකක් comment එකක් දා ගන්න පුදුම වැඩ කරන්නේ