Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එය සැබවින්ම මවා පෑමකි. මන්දයත් බොරුව පවතින්නක් නොවනා බැවිනි.

ඒ අතරින් වැදගත් දේ වනුයේ ,

1. දැන බොරු කීරීම සහ කීම.

2. නොදැන බොරු කීරීම සහ කීම

නමුත් මට සිතෙනා අයුරට ඉහත කරුණු දෙකෙන් සැබෑවටම නිවැරදි වන්නේ පළමු කරුණ පමණක්ම බවයි. ඒ බොරුව සෑමවිටම දැන කරන්නාවූ දෙයක්ම වන බැවිනි.

නොදැන සිදුවන්නේ වැරදිම් වේ.

ලොරි පාක් කරනවා, නයි අරිනවා මෙවැනි දේවල් තුලින්ද පැවසෙන්නේ බොරුව ගැනම වේ.

බොරුවට ඇත්තේ එකම එක අරමුණකි, එනම් රැවටීම පමණකි.

බොරුවෙන් රැවටීමේද අරමුණු දෙකකි,

1. යහපත් අරමුණක් සදහා බොරු කීම

2. අයහපත් අරමුණක් සදහා බොරු කීම

බොරුවට සැමවිටම දෙපාර්ශවයක් සිටි,

1. බොරුව කරන්නා හෝ කියන්නා

2. බොරුවට භාජනය වන්නා

මෙහදී බොරුවට භාජනය වන පුද්ගලයා මත බොරුවෙහි පැවැත්ම රදා පවතී. එනම් බොරුව කරන්නා හෝ කියන්නා කල දේ හෝ කී දේ බොරුවක් යැයි තේරුම් ගන්නා තාක් කල් එම බොරුව බොරුවක් ලෙසම පවතී.

බොරුවටම බොරු කරන බොරුකාරයන් ද සිටි. බොරුව, රැවටීම සහ කපටිකම. මේ සියල්ලම එකට බැඳී පවතී. බොරුවක් කිරීමට කපටිකම අත්යවශ්ය වේ. බොරුකරන්නාගේ කපටිකමේ හැකියාව මත කොයිතරම් දුරට කෙනෙකුව රැවටිය හැකිද යන්න තීරණය වේ.

බොරුවෙහි පැවැත්ම රදා පවත්වා ගැනීම සදහා බොරු නැවත නැවත කල යුතුය.නැතිනම් එම බොරුව පවතින්නේ නැත. එනම් සැමවිටම එක් බොරුවක් අනික් බොරු සමග බැඳී පවතී.

උදාහරණයක් ලෙස,

1. බොරුවක් පැවසීම

2. එම බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම

3. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම

4. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම

5. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම

6. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම........

මේ අකාරයෙන් දිගින් දිගටම බොරුව පවත්වා ගෙන යායුතු වේ. මින් එකක් හරි බොරුවක් යැයි ඔප්පු වී ගියහොත් එය තහවුරු කීරීමට කල සියලක්ම අවසන් වේ. එම නිසා බොරුව පවතින්නේ නැත.

බොරුවෙන් කිසිවක් සැඟවීමට උත්සහ කිරීම මෝඩකමකි.

නමුත් මමද මෝඩයෙකි . ඔබ මෝඩයෙක් වනවාද නැද්ද යන්න තීරණය ඔබ සතුව පවතී.

[QUOTE="thota_langa_sirikkiya, post: 21581203, member: 561404"] [CENTER][SIZE="4"]එය සැබවින්ම මවා පෑමකි. මන්දයත් බොරුව පවතින්නක් නොවනා බැවිනි. ඒ අතරින් වැදගත් දේ වනුයේ , [COLOR="Blue"]1. දැන බොරු කීරීම සහ කීම. 2. නොදැන බොරු කීරීම සහ කීම[/COLOR] නමුත් මට සිතෙනා අයුරට ඉහත කරුණු දෙකෙන් සැබෑවටම නිවැරදි වන්නේ පළමු කරුණ පමණක්ම බවයි. ඒ බොරුව සෑමවිටම දැන කරන්නාවූ දෙයක්ම වන බැවිනි. නොදැන සිදුවන්නේ වැරදිම් වේ. [COLOR="Red"]ලොරි පාක් කරනවා, නයි අරිනවා[/COLOR] මෙවැනි දේවල් තුලින්ද පැවසෙන්නේ බොරුව ගැනම වේ. බොරුවට ඇත්තේ එකම එක අරමුණකි, එනම් රැවටීම පමණකි. බොරුවෙන් රැවටීමේද අරමුණු දෙකකි, [COLOR="red"]1. යහපත් අරමුණක් සදහා බොරු කීම 2. අයහපත් අරමුණක් සදහා බොරු කීම[/COLOR] බොරුවට සැමවිටම දෙපාර්ශවයක් සිටි, [COLOR="red"] 1. බොරුව කරන්නා හෝ කියන්නා[/COLOR] [COLOR="SeaGreen"] 2. බොරුවට භාජනය වන්නා[/COLOR] මෙහදී බොරුවට භාජනය වන පුද්ගලයා මත බොරුවෙහි පැවැත්ම රදා පවතී. එනම් බොරුව කරන්නා හෝ කියන්නා කල දේ හෝ කී දේ බොරුවක් යැයි තේරුම් ගන්නා තාක් කල් එම බොරුව බොරුවක් ලෙසම පවතී. බොරුවටම බොරු කරන බොරුකාරයන් ද සිටි. බොරුව, රැවටීම සහ කපටිකම. මේ සියල්ලම එකට බැඳී පවතී. බොරුවක් කිරීමට කපටිකම අත්යවශ්ය වේ. බොරුකරන්නාගේ කපටිකමේ හැකියාව මත කොයිතරම් දුරට කෙනෙකුව රැවටිය හැකිද යන්න තීරණය වේ. බොරුවෙහි පැවැත්ම රදා පවත්වා ගැනීම සදහා බොරු නැවත නැවත කල යුතුය.නැතිනම් එම බොරුව පවතින්නේ නැත. එනම් සැමවිටම එක් බොරුවක් අනික් බොරු සමග බැඳී පවතී. උදාහරණයක් ලෙස, [COLOR="YellowGreen"]1. බොරුවක් පැවසීම 2. එම බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම 3. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම 4. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම 5. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම 6. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම........[/COLOR] මේ අකාරයෙන් දිගින් දිගටම බොරුව පවත්වා ගෙන යායුතු වේ. මින් එකක් හරි බොරුවක් යැයි ඔප්පු වී ගියහොත් එය තහවුරු කීරීමට කල සියලක්ම අවසන් වේ. එම නිසා බොරුව පවතින්නේ නැත. බොරුවෙන් කිසිවක් සැඟවීමට උත්සහ කිරීම මෝඩකමකි. නමුත් මමද මෝඩයෙකි :rofl::rofl:. [COLOR="Red"]ඔබ මෝඩයෙක් වනවාද නැද්ද යන්න තීරණය ඔබ සතුව පවතී.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom