එය සැබවින්ම මවා පෑමකි. මන්දයත් බොරුව පවතින්නක් නොවනා බැවිනි.
ඒ අතරින් වැදගත් දේ වනුයේ ,
1. දැන බොරු කීරීම සහ කීම.
2. නොදැන බොරු කීරීම සහ කීම
නමුත් මට සිතෙනා අයුරට ඉහත කරුණු දෙකෙන් සැබෑවටම නිවැරදි වන්නේ පළමු කරුණ පමණක්ම බවයි. ඒ බොරුව සෑමවිටම දැන කරන්නාවූ දෙයක්ම වන බැවිනි.
නොදැන සිදුවන්නේ වැරදිම් වේ.
ලොරි පාක් කරනවා, නයි අරිනවා මෙවැනි දේවල් තුලින්ද පැවසෙන්නේ බොරුව ගැනම වේ.
බොරුවට ඇත්තේ එකම එක අරමුණකි, එනම් රැවටීම පමණකි.
බොරුවෙන් රැවටීමේද අරමුණු දෙකකි,
1. යහපත් අරමුණක් සදහා බොරු කීම
2. අයහපත් අරමුණක් සදහා බොරු කීම
බොරුවට සැමවිටම දෙපාර්ශවයක් සිටි,
1. බොරුව කරන්නා හෝ කියන්නා
2. බොරුවට භාජනය වන්නා
මෙහදී බොරුවට භාජනය වන පුද්ගලයා මත බොරුවෙහි පැවැත්ම රදා පවතී. එනම් බොරුව කරන්නා හෝ කියන්නා කල දේ හෝ කී දේ බොරුවක් යැයි තේරුම් ගන්නා තාක් කල් එම බොරුව බොරුවක් ලෙසම පවතී.
බොරුවටම බොරු කරන බොරුකාරයන් ද සිටි. බොරුව, රැවටීම සහ කපටිකම. මේ සියල්ලම එකට බැඳී පවතී. බොරුවක් කිරීමට කපටිකම අත්‍යවශ්‍ය වේ. බොරුකරන්නාගේ කපටිකමේ හැකියාව මත කොයිතරම් දුරට කෙනෙකුව රැවටිය හැකිද යන්න තීරණය වේ.
බොරුවෙහි පැවැත්ම රදා පවත්වා ගැනීම සදහා බොරු නැවත නැවත කල යුතුය.නැතිනම් එම බොරුව පවතින්නේ නැත. එනම් සැමවිටම එක් බොරුවක් අනික් බොරු සමග බැඳී පවතී.
උදාහරණයක් ලෙස,
1. බොරුවක් පැවසීම
2. එම බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
3. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
4. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
5. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම
6. එම තහවුරු බොරුව තහවුරු කිරීමට බොරුවක් කිරීම........
මේ අකාරයෙන් දිගින් දිගටම බොරුව පවත්වා ගෙන යායුතු වේ. මින් එකක් හරි බොරුවක් යැයි ඔප්පු වී ගියහොත් එය තහවුරු කීරීමට කල සියලක්ම අවසන් වේ. එම නිසා බොරුව පවතින්නේ නැත.
බොරුවෙන් කිසිවක් සැඟවීමට උත්සහ කිරීම මෝඩකමකි.
නමුත් මමද මෝඩයෙකි
. ඔබ මෝඩයෙක් වනවාද නැද්ද යන්න තීරණය ඔබ සතුව පවතී.