බොරුව_බොරුවමයි

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මම කට්ටා;14717172 said:
    අද අප්‍රේල් පලවෙනිදා කියලා නෑ බොරුව බොරුවමයි.
    බොරු කිවොත් පව් සිද්ද වෙනවා.
    බුදුරජාණන් වහන්සේ කියලා නෑනේ
    අද බොරු කිව්වට පව් සිද්ද වෙන්නේ නෑ කියලා.

    මේවා තමා මචං සමාජය පිරිහෙනවා කියන්නේ
    මිනිස්සු බොරු කියන්න දින දා ගන්නවා
    අවුරුදු උත්සවයටත් ලොකුම බොරුව කියලා තරගයකුත් දා ගන්නවා.
    ඉතින් ඔය ඔක්කොම
    බෞද්ධයාගේ නිත්‍ය සීලය වෙන පන්සිල් පද පහේ
    හතර වෙනි සිල් පදය කැඩේන දේවල් නේද?
    ඒක නිසා අපි අනිත් ආගම් ජාති වලට කැගැහුවට වැඩක් නෑ.
    අපිත් සම්මතයක පිහිටලා ඉන්න ඕනා.
    ඒක නිසා අද වුනත් විහිලුවටවත් බොරු කියන්නේ නැතුව ඉන්න බලන්න.

    රෙප් කපන අය කපලා යන්න හිත රිදුනානම්
    :P:P


    මමත් අද නැගිට්ට ගමන් මේ ගැනමයි හිතුවෙ. අපිත් නිකන් කොහෙ හරි රටකින් එන වල්පල් බොහෝම කැමත්තෙන් වැළඳගන්න ජාතියක්නෙ. මොනව කරන්නද මචන්.කවුරු හරි හිතනවනන් අද අප්‍රේල් 1වෙනිද,මෝඩයගෙ දවස. අද බොරු කියන්න තියෙන දවස, දෙන්නන් අඹරල කියල, ඌ වගේ මෝඩයෙක් තවත් නෑ:yes:

    rep3+
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    පාන්දරම අහුවෙලා වගේ. :P:rofl:
    3.gif
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මම කට්ටා;14717172 said:
    අද අප්‍රේල් පලවෙනිදා කියලා නෑ බොරුව බොරුවමයි.
    බොරු කිවොත් පව් සිද්ද වෙනවා.
    බුදුරජාණන් වහන්සේ කියලා නෑනේ
    අද බොරු කිව්වට පව් සිද්ද වෙන්නේ නෑ කියලා.

    මේවා තමා මචං සමාජය පිරිහෙනවා කියන්නේ
    මිනිස්සු බොරු කියන්න දින දා ගන්නවා
    අවුරුදු උත්සවයටත් ලොකුම බොරුව කියලා තරගයකුත් දා ගන්නවා.
    ඉතින් ඔය ඔක්කොම
    බෞද්ධයාගේ නිත්‍ය සීලය වෙන පන්සිල් පද පහේ
    හතර වෙනි සිල් පදය කැඩේන දේවල් නේද?
    ඒක නිසා අපි අනිත් ආගම් ජාති වලට කැගැහුවට වැඩක් නෑ.
    අපිත් සම්මතයක පිහිටලා ඉන්න ඕනා.
    ඒක නිසා අද වුනත් විහිලුවටවත් බොරු කියන්නේ නැතුව ඉන්න බලන්න.

    රෙප් කපන අය කපලා යන්න හිත රිදුනානම්
    :P:P


    anna april palawenida aththa kiyapu ekama eka.... +rep
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    kathawa eththa. wihiluwata kiwath boruwa boruwamai. eken paw sidda wenawa. chethanawa anunwa rewatimane.

    සහතික ඇත්ත අය්යේ. ඕවා ඉතින් කතා කරලා වැඩක් නෑ. පිලිගන්න අය පිලිගන්නවා නැති අය නෑ.:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කට්ටා;14721263 said:
    දැන් බලන්න ඔය බොරු කීමේ විපාක.
    අර පූසා යන්න හදනවා :P
    උත් හොදට විහිලු කරන එකෙක්නෙ එහෙනම් විහිලු නොකර ඉන්න ඔන විහිලු තෙරෙන්නෙ නැත්නම් පොඩි අය වගෙ බන් මුං/උබලා:rofl:
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    ..

    good saying Bro....

    u know bro...when i show the comments ...im feeling very bad....

    ...
    i am a Muslim .. according to your and my religion ... this is the very sinful thing ...

    why this people thinking like " following the religion is not suitable for this ages " .... :(
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ..

    good saying Bro....

    u know bro...when i show the comments ...im feeling very bad....

    ...
    i am a Muslim .. according to your and my religion ... this is the very sinful thing ...

    why this people thinking like " following the religion is not suitable for this ages " .... :(

    everywhere all the ages and all the time there were certain type of people lived to not to do correct thing...and the will live until end of this world...so what to worry unwa hadanna baha oyata...we'll follow what we can...we will tell good things where we can...thats all...bro;);)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14721185 said:
    අඩෝ මේ කැත වැඩ කරන්න එපා ඩෝ..
    උඹද මගේ රෙප් කැපුවේ
    මගේ ප්‍රධාන සැක කරු උඹ තමා
    :angry::angry::angry::angry:
    mole hodha nadda ban:oo: