බොරුව_බොරුවමයි
අද අප්‍රේල් පලවෙනිදා කියලා නෑ බොරුව බොරුවමයි.
බොරු කිවොත් පව් සිද්ද වෙනවා.
බුදුරජාණන් වහන්සේ කියලා නෑනේ
අද බොරු කිව්වට පව් සිද්ද වෙන්නේ නෑ කියලා.
මේවා තමා මචං සමාජය පිරිහෙනවා කියන්නේ
මිනිස්සු බොරු කියන්න දින දා ගන්නවා
අවුරුදු උත්සවයටත් ලොකුම බොරුව කියලා තරගයකුත් දා ගන්නවා.
ඉතින් ඔය ඔක්කොම
බෞද්ධයාගේ නිත්‍ය සීලය වෙන පන්සිල් පද පහේ
හතර වෙනි සිල් පදය කැඩේන දේවල් නේද?
ඒක නිසා අපි අනිත් ආගම් ජාති වලට කැගැහුවට වැඩක් නෑ.
අපිත් සම්මතයක පිහිටලා ඉන්න ඕනා.
ඒක නිසා අද වුනත් විහිලුවටවත් බොරු කියන්නේ නැතුව ඉන්න බලන්න.
රෙප් කපන අය කපලා යන්න හිත රිදුනානම්

- රෙප්
Happy B'day 