ඔන්න පොරක් ඉන්නව. එයාගෙ එක ඇසක් බොරු එකක්ලු.
මිනිහට දවසක් දුර පලාතක ගමනක් යන්න වෙලා,යාලුවෙක්ගෙ ගෙදරක.
ඉතින් මිනිහා එහෙ ගිහින් යාලුවත් හමු වෙලා එදා රෑ එහෙ ඉන්න උනාලු.
මිනිහගෙ පුරුද්දක් තියෙනවලු නිදියද්දි අර බොරු ඇස ගලවලා වතුර ග්ලාස් එකක දාන එක.

ඉතින් මිනිහා යාලුවා බොන්න කියලා ගෙනත් තිබ්බ වතුර එකට බොරු ඇසත් දාල එහෙම නිදා ගත්තලු.
මහ පාන්දර මිනිහට මාර තිබහක් ඇවිත් අර වතුර එක බීගෙන ගිහින්.....

උදේ බලද්දි තමයි දන්නෙ බොරු ඇහෑ බඩේ කියල.

දැන් මෑන් ෆුල් අප්සෙට් එකේ යාලුවට කිව්වා.
ඉතින් යාළුවා කිව්වා බය වෙන්න එපා මචන් මෙහෙ ඉන්නවා හොඳ දොස්තර කෙනෙක් එයා ඇවිල්ලා පස්ස පිළිබඳ ස්පෙශලිස්ට් කෙනෙක් කියල.
ඉතින් මේ දෙන්නම ඔන්න ගියා ඩොක් ලඟට.......
ඩොක්ට දැන් ලෙඩාව බෙඩ් එකේ මුනින් හරවලා චෙක් අප් එක දානවා.
බඩ එහෙම මිරිකලා ටිකක් පිටිපස්සෙන් බැලුවා.....
එක පාරටම ෂොක් එකක් වැදුනා වගේ ඇස් ලොකු කරගෙන පුටුවෙ වාඩි උනා.
ඇ..ඇයි ඩොක්ට????යාළුවා ඇහුවා.....
.

ඩොක්ටර් ෂොක් එකෙන්ම මෙහෙම කිව්වා.
ඇයි අහන්නෙ අයිසේ...මම අවුරුදු 25ක් තිස්සෙ පුකවල් බලනවා......
ඒත් අද තමයි පුකක් මගෙ දිහා බැලුවෙ හලෝ...........................

මතක තියෙන විදිහට ලිව්වෙ...මේක කොහෙදෝ හරි දැක්ක එකක්....
ඊ.කේ එකේ නෙවෙයි කියල හිතනවා.
හැබැයි රීපොස්ට් නම් සමාව අයදිමි

Last edited: