බොරු චෝදනාවකින් නිදහස් වීම

elakiriBREED

Member
Jun 19, 2018
9
4
0
බොරු චෝදනාවකින් නිදහස් වීම

මචන්ලා අපේ ගෙවල් ගාව ඉන්නවා මහා එපා කරපු 60 කට කිට්ටු අම්මන්ඩ් කෙනෙක්...මෙයා අවට ගෙවල් වල මිනිස්සු කටින් බය කරන් බොරු වැරදි වලට අහු කර කර සද්දේ දාගෙන තමයි ඉන්නේ...මෙයා රට එහෙම ගිහින් ඇවිත් ඉන්නේ ...ගොඩක් කපටියි හරියට බොරු කියනවා ....මේ ලගදි කොහෙන්දෝ කුණු බෑග් එකක් එයාම ගෙනත් එයාගේ ගේ ඉස්සරහ තියාගෙන එලියට බැහැලා වටේම මිනිස්සුන්ට කුණුහරුපෙන් බැණ බැණ චෝදනා කරනවා ....ඔය කුණු බැග් ගෙනවත් දෙන්නෙක් විතර දැකල ..හැබැයි උන් ලෙඩ දාගන්න බැරී කමට අපිත් එක්ක අරකිට බනින කොට කියන්න ආවේ නැ .......දැන් මට තියෙන ප්‍රශ්නේ මීට වඩා දෙයක් මේ ගැනී කරලා උදාහරණ -: ගංජා හෝ ගෙදරට එන්න කියලා එකීව දුෂණය කරන්න හැදුවා කියලවත් කෑගැහැව්වොත් හෝ වෙනත් දෙයක් කරලා බොරු චෝදනාවක් කලොත් මොකද කරන්නේ කියලා ...මන් හිතන්නේ මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා ...මොකද මේකේ ඉන්න ගොඩක් අයටත් මේ වගේ අය හම්බුනොත් මොකද කරන්නේ කියලා දන්නේ නැතුව ඇති ...ඒ නිසා දන්නා කෙනෙක් හැමෝටම දැන ගන්නත් එක්ක උපදෙස් ටිකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා :yes::yes::yes::yes:
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෑණුන්ට පුක දෙන නීතියක් ඔය දූෂණ,අතවර වලදී තියෙන්නේ.ඒ හින්දා පරිස්සම් වෙයන් පිරිමි විදියට
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    දැන් උඹ මොකටද ඔය ගෑණිගේ ගෙදරට යන්නේ. ගෙදරට ගියොත්නේ දූෂණය කලා කියලා කෑ ගහන්නේ. එහෙම හදිසියේවත් යන්නම උනොත් තනියම නැතුව තව වැඩිහිටි ගෑණු කෙනෙක් එක්ක පලයන්. අපි උනත් අහල පහල ගෑණු ඉන්න ගෙදරකට යනවනම් යන්නේ ගෙදර අක්ක හරි අම්මා එක්ක හරි තමයි.

    අනික වැදගත්ම දේ තමයි තමන් තමුන්ට ගැලපෙන අයව ඇසුරැ කිරීම හා නොගැලපෙන අයව ඒ ඈත් කරලා තබා ගැනීම.
     
    මෙතන නොකිව දෙයක් තියනවා මෙයා කැගැහුවට ආයේ මිනිස්සු එක්ක හොදයි ....අපේ මහා එව්නුත් ඉතින් ඔය සීන් එක නිසා ඒකිට බැන්නත් ආයේ කතා කරනවා ..මටම ඔය මොනවහරි හදපු වෙලාවට ගිහින් දෙන්න කිව්ව වෙලාවලුත් තියනවා ...ඒ ගිය හැම වෙලාවේම ගියේ තනියෙන් ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    damma anonymous letters yawapan polisiyata meki gana kiyala. keepayak yaddi polisiyatath mathaka thiyeyi.
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    අප්පෝ 60 පැනපු නාකි ගෑනියෙක් දූෂණය කලා කියල කාඩ් වැදුනොත් වසල හමාරයි. මොනව උනත් මේ පකේ නීතිය ගෑනුන්ගේ පැත්තට වාසි වෙන්න තමයි තියෙන්නේ. උඹ යන්න එපා මොකා මොනව කියුවත් එහෙට
     
    elakiriBREED

    Member
    Jun 19, 2018
    9
    4
    0
    අප්පෝ 60 පැනපු නාකි ගෑනියෙක් දූෂණය කලා කියල කාඩ් වැදුනොත් වසල හමාරයි. මොනව උනත් මේ පකේ නීතිය ගෑනුන්ගේ පැත්තට වාසි වෙන්න තමයි තියෙන්නේ. උඹ යන්න එපා මොකා මොනව කියුවත් එහෙට

    OW EKA TAMA..DAN NAM PATTEWATH YANNE NE​
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබට දැන් ඕනි චාටර් නොවී ෆන් එකක් ගන්නද? ඒ කියන්නේ උබ වචනේ දාලා ඒකි හා කිව්වොත් අවුලක් නැහැ. ඒකි උබට බැහැ කියලා, ඊට පස්සේ උබ පස්සෙන් ආවා කියලා ලීක්‌ කරයි කියලා නේද උබට තියෙන බය?