බොරු චෝදනා

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
http://www.dailymail.co.uk/news/article-2150576/Brian-Banks-Football-star-jailed-falsely-rape-wants-219k-compensation.html

බොරු රේප් කේස් එකකට මේ මනුෂ්‍යයාව අවුරුදු 6 යකට හිරේ දාලා. පවු වැඩේ.


article-2149462-1346DBA4000005DC-625_634x422.jpg



Read more: http://www.dailymail.co.uk/news/art...pe-wants-219k-compensation.html#ixzz31P06q39g
Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook


article-2149462-1346F28A000005DC-420_634x434.jpg
+9

Relief: Banks with his mother, Leomia Myers. He served six years in prison for the rape he did not commit



article-2149462-1346D8FE000005DC-245_634x452.jpg
+9

New start: Banks, with his attorneys Justin Brooks and Alissa Bjerkhoel, after the charges are dismissed. It comes after the accuser contacted him to say the rape did not happen

article-2149462-1346E4F4000005DC-497_634x457.jpg




Read more: http://www.dailymail.co.uk/news/art...pe-wants-219k-compensation.html#ixzz31P0Fof33
Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook



article-2149462-1346ED03000005DC-481_306x423.jpg
+9


article-2149462-1346ECFD000005DC-420_306x423.jpg
+9



Remorse: Wanetta Gibson, pictured, contacted Banks to say he had not raped her - but would not admit it to prosecutors as she feared she would have to pay back $1.5 million won in a case against the school




article-2149462-1346ECE7000005DC-197_634x395.jpg



Read more: http://www.dailymail.co.uk/news/art...pe-wants-219k-compensation.html#ixzz31P0I5rJY
Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook


article-2149462-1346ECC6000005DC-933_306x462.jpg
+9


article-2149462-1346ECD6000005DC-784_306x462.jpg






 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    ඉතින් කොහොමද ඔප්පු වෙලා තියෙන්නෙ මූ රේප් කරා කියල :eek:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔහොම තමා බන්. ලන්කාවෙත් හිර ගෙවල් වල ඔනා තරම් ඇති වැරදි නොකරපු මිනිස්සු. කොයි රටෙත් එහෙමයි. නීතිය සාදාරන වෙන්නේ සපේක්ශවලුනේ..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඉතින් කොහොමද ඔප්පු වෙලා තියෙන්නෙ මූ රේප් කරා කියල :eek:

    ඔප්පු වෙලා නෑ ගෑණි කියලා මූ රේප් කරා කියලා පොලිසියට ,ඊට පස්සේ උන් නඩු අහලා ඇතුලට දාලා. ඇමරිකාවේ තත්වේ ඕකයි සාක්ෂී වැඩියේ ඕනේ නෑ ගෑණි බොරුවක් කියලා සාක්ෂී දෙන තැනදි පොඩ්ඩක් ඇඩුවමම ඇති කොල්ලට කේස් වෙන්න.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo

    ඔප්පු වෙලා නෑ ගෑණි කියලා මූ රේප් කරා කියලා පොලිසියට ,ඊට පස්සේ උන් නඩු අහලා ඇතුලට දාලා. ඇමරිකාවේ තත්වේ ඕකයි සාක්ෂී වැඩියේ ඕනේ නෑ ගෑණි බොරුවක් කියලා සාක්ෂී දෙන තැනදි පොඩ්ඩක් ඇඩුවමම ඇති කොල්ලට කේස් වෙන්න.

    ගෑනුන්ට සමතැන දෙන්න ගියාම වෙනදේ :frown::growl:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දැන් කාලේ ගෑණියෙක් රේප් වුනා කිව්වට විශ්වාස කරන්න බෑ පැහැදිලි සාක්ෂී නැතුව මේ තව එකක්.

    36DQeBr.png

    lD840Ov.png
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නබි;16716915 said:
    මම ජිවට් වෙලා හිටියා නම් බෙල්ල කපනවා. :love:

    අල්ලාහ් අවිශ්වාස කරන්නවුන් නුයුක් කරන්න

    ආහ් නබි කොහොම වුනත් උබ කියපු හරි ගෑණුන්ව විශ්වාස කරන්න බෑ උන් බොරු කියනවා වැඩියි.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔහොම තමා බන්. ලන්කාවෙත් හිර ගෙවල් වල ඔනා තරම් ඇති වැරදි නොකරපු මිනිස්සු. කොයි රටෙත් එහෙමයි. නීතිය සාදාරන වෙන්නේ සපේක්ශවලුනේ..

    Eka Thama tho wage hu@annekuth elite inne waradi karapu un eliye:angry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    කෙල්ලගෙන් මිලියන ගානක් වන්දි ඉල්ලලා නඩු දාන්න බැරිද??:eek::eek: