Root canal පුරවන ඒවා හරියට නොවී තිබුනොත් ඇතුලෙන් කුණුවෙලා වෙන ලෙඩ එනවා. Inflammation එක නිසා පොඩි ඔලුවෙ කැක්කුමේ ඉඳන් හාට් එටෑක් එකක් දක්වා දේවල් වෙන්න පුලුවන්. More details please