බොරු දත්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බොරු දත් දාන්න කියක් යනවාද ?
    ලඟදි දත් දැම්ම කව්රුහරි ඉන්නවාද ?
    දැම්මේ කොහෙද ? මිල ගණන් ගැන විස්තරයක් දෙනවාද ?

    අම්මට දත් දාන්න කිව්වා ගලවන එකක් දාන්න බැලුවේ ..
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මහරගමින් ෆ්‍රි දාන්න පුලුවන්.

    අම්මට දත් දාන්න කිව්වා ගලවන එකක් දාන්න බැලුවේ ..
    Rpivate නං 10ක්‌ 12ක්‌ වගෙ වෙයි. ඔක මහ කරදරයක් බං. හැමදාම ගලවන්නයි දාන්නයි ගිහම එපා වෙනව.

    පිලුවන් නං බ්‍රිජ් එකක්‌ හ‍රි implant එකක්‌ හ‍රි කරගනින්.

    බ්‍රිජ් + root canel 50k, implant 150k
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    big brother lol GIF by Global TV


    බම්ප්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Root canal පුරවන ඒවා හරියට නොවී තිබුනොත් ඇතුලෙන් කුණුවෙලා වෙන ලෙඩ එනවා. Inflammation එක නිසා පොඩි ඔලුවෙ කැක්කුමේ ඉඳන් හාට් එටෑක් එකක් දක්වා දේවල් වෙන්න පුලුවන්.
     
    • Wow
    • Like
    Reactions: Erzo and gamerlk

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මහරගමින් ෆ්‍රි දාන්න පුලුවන්.


    Rpivate නං 10ක්‌ 12ක්‌ වගෙ වෙයි. ඔක මහ කරදරයක් බං. හැමදාම ගලවන්නයි දාන්නයි ගිහම එපා වෙනව.

    පිලුවන් නං බ්‍රිජ් එකක්‌ හ‍රි implant එකක්‌ හ‍රි කරගනින්.

    බ්‍රිජ් + root canel 50k, implant 150k
    Bridge danna hanuwe aduma tharame dath 2 k wath thiyenna one neda ban. implant 150000 k yanne dath kiyak dannada