බොරු බිල්ලො මවන අය බලාගන්න

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    Untitled.jpg

    Untitled2.jpg

    මේ TG only group එකක ඉන්න කොල්ලෙක්ගෙ පෝස්ට් එකකුයි ඒකෙ කමෙන්ට්ස් 2කුයි. මෙහෙම තමයි 90% ම TG අය හිතන්නෙ. මේ ළමයින්ගෙ කතාව නම් සමහර තැන් වලදි ගැලපෙන්නෙ නෑ. සමහර අයට නම් තමන්ගෙ ම ලමයි ඉන්නවා. මේකෙ පෙලක් ලිං ගෙම්බො කියනව වගේ නම් නෙමෙයි ඇත්ත TG community එක. පහුගිය දවස්වල ඕව ගැන බොරු බිල්ලො මවන එව්වො දැක්ක.ඒක නිසා තමා මේක ss ගහගෙන දැම්මෙ.

    ලිං ගෙම්බො ටික බැලුව නම් හරි දැන් පල:growl:
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    trans menlata lamai hadan ahakda bn? nattan sperm donor kenek onada?
    ඕන. ගොඩක් අයගෙ නම් gay boy හරි TG woman කෙනෙක් හරි තමයි. වයිෆ්ගෙ බඩේ තමයි embryo එක develop වෙන්න දෙන්නෙ. ඕක තමයි දැනට තියෙන ක්‍රමේ. අනිත් ඒව testing level එකේ තියෙන්නෙ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    ට්‍රාන්ස් බුවාලත් තම්බි වගේ තමා ටිකක් පිරිස වැඩිවෙලා influence කරන්න පුළුවන් ප්‍රමාණෙ වැඩිවුනාම තමා සද්දෙ එන්නෙ.
    7c6xg44li9921.jpg
    ඉන්න තරම උබලා දන්නෙ වත් නෑ.:ROFLMAO: 95% ක් වත් සෝශල් මීඩියා වල ඕපන් නෑ. ඕපන් වෙලා වැලලෙන කීප දෙනා අල්ලගෙන උබල විකාර කියවන්නෙ.western sides වල තියෙන්නෙ වෙන ම ප්‍රශ්නයක්. TG අය වැඩි උන පලියට වෙච්ච දෙයක් නෙමෙයි.ලංකාවෙ population 1n 11% lgbt උබ දන්නෙ නැති උනාට
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ඉන්න තරම උබලා දන්නෙ වත් නෑ.:ROFLMAO: 95% ක් වත් සෝශල් මීඩියා වල ඕපන් නෑ. ඕපන් වෙලා වැලලෙන කීප දෙනා අල්ලගෙන උබල විකාර කියවන්නෙ.western sides වල තියෙන්නෙ වෙන ම ප්‍රශ්නයක්. TG අය වැඩි උන පලියට වෙච්ච දෙයක් නෙමෙයි.ලංකාවෙ population 1n 11% lgbt උබ දන්නෙ නැති උනාට
    කොහෙන්ද බං ඔය % උඹ ගත්තෙ?

    ඔව් western උං වගේ අපේ උං අවුල් නෑ කියල නම් පිලිගන්නව. අපේ ගෑණු උනත් එහෙම toxic feminist සීන්වල අඩුයි. ටිකදෙනෙක් විතරක් fame එක බලාගෙන රගනව. LGBT සීන් එකෙත් ඒකම තමා වෙනව ඇත්තෙ so you are right I think. Don't know about your % though.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    කොහෙන්ද බං ඔය % උඹ ගත්තෙ?
    90% - 95% tg - හොස්පිට්ල් clinics වල register වෙලා ඉන්න, treatments කරන ප්‍රමාණ සහ clinic එකක ඉන්න ප්‍රමාණ , TG only groups වල ඉන්න ප්‍රමාණ දන්නවා.

    11% - 12% lgbt - නම් uni research එකකින් හොයාගෙන තිබ්බෙ.ඒකත් දැන් අවුරුදු කීපයක් වෙනවා.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මිනිස්සු කැමති නැත්තෙ ඔය බොරු රැගිල්ලට තමයි.
    නැත්තන් මිනිස්සු Gay, Lesbian, Trans වෙලා වැදගත් විදිහට ඉන්නව නන් කිසි ගැටලුවක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ජෙන්ඩර් එක හෝ ගෑණු - පිරිමි, පිරිමි - ගෑණු ඇට්‍රෑක්ෂන් එක නැතුව වෙන එකක් එන හැමෝටම මානසික(සහ සමහරවිට ශාරිරිකවත්) විකෘතියක් තියෙන්නෙ.

    ටිපර් කොනෙන් පාක් කරන්න. 😎
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    View attachment 226022
    View attachment 226023
    මේ TG only group එකක ඉන්න කොල්ලෙක්ගෙ පෝස්ට් එකකුයි ඒකෙ කමෙන්ට්ස් 2කුයි. මෙහෙම තමයි 90% ම TG අය හිතන්නෙ. මේ ළමයින්ගෙ කතාව නම් සමහර තැන් වලදි ගැලපෙන්නෙ නෑ. සමහර අයට නම් තමන්ගෙ ම ලමයි ඉන්නවා. මේකෙ පෙලක් ලිං ගෙම්බො කියනව වගේ නම් නෙමෙයි ඇත්ත TG community එක. පහුගිය දවස්වල ඕව ගැන බොරු බිල්ලො මවන එව්වො දැක්ක.ඒක නිසා තමා මේක ss ගහගෙන දැම්මෙ.

    ලිං ගෙම්බො ටික බැලුව නම් හරි දැන් පල:growl:
    mama hithuwa TG kiyanne Telegram kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: jennt and asanka+++

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Trans un nm surgery karagena passe duk widinawa kiyala doc ekk tibba.
    Owagen wenne big pharma profit hoyana eka witarai.
    මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ෆාමසි කාරයො පට්ට විදිහකට මේකෙන් හොයනව ඇති. හෝමෝන වගේ දේවල් දිගටම ගන්නවනේ. දවසින් දවස එකා එකා වැඩි වෙනකොට උන්ගෙ පොපිටුත් නගිනව.

    ෆාමසි පොහොසත් කරනවට විරුද්දව ට්‍රාන්ස් අයගෙත් වෙනම කල්ට් එකක් හැදෙන්න ඕනේ (දැනටමත් තියෙනවද දන්නෑ). නැචුරල් දේවල් වලින් තමන්ගෙ පෙනුම හදාගන්න.
     
    • Like
    Reactions: Mr.dark

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ෆාමසි කාරයො පට්ට විදිහකට මේකෙන් හොයනව ඇති. හෝමෝන වගේ දේවල් දිගටම ගන්නවනේ. දවසින් දවස එකා එකා වැඩි වෙනකොට උන්ගෙ පොපිටුත් නගිනව.

    ෆාමසි පොහොසත් කරනවට විරුද්දව ට්‍රාන්ස් අයගෙත් වෙනම කල්ට් එකක් හැදෙන්න ඕනේ (දැනටමත් තියෙනවද දන්නෑ). නැචුරල් දේවල් වලින් තමන්ගෙ පෙනුම හදාගන්න.
    Hkhg.jpg

    Horrors beyond imagination
     
    • Wow
    • Haha
    Reactions: jennt and ruchira55

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ජෙන්ඩර් එක හෝ ගෑණු - පිරිමි, පිරිමි - ගෑණු ඇට්‍රෑක්ෂන් එක නැතුව වෙන එකක් එන හැමෝටම මානසික(සහ සමහරවිට ශාරිරිකවත්) විකෘතියක් තියෙන්නෙ.

    ටිපර් කොනෙන් පාක් කරන්න. 😎
    ගොඩක්ම අතවර තමයි ට්රවුමටයිස් වුනාම ජෙන්ඩ එකත් වෙනස්වෙන්නෙ, මූ පොඩිකාලෙ මුගෙ ගෙදර මේසන් වැඩට ආපු බාප්පයි උගෙ පුතාගෙනුයි මූ දූෂනය වෙලා. ඌ දැන් කොලු ෆැන්ටසි වල අන්තයටම ගිහින් කොල්ලොන්ගෙ හුජ්ජත් බොනවා,
    මිනිස්සු කැමති නැත්තෙ ඔය බොරු රැගිල්ලට තමයි.
    නැත්තන් මිනිස්සු Gay, Lesbian, Trans වෙලා වැදගත් විදිහට ඉන්නව නන් කිසි ගැටලුවක් නෑ.
    බලපන් මංගල සමරවීර, කොල්ලො ගැහුවට හිටියනෙ මිනිහෙක් වගේ. මුන්ට ඕන අවදානෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Hkhg.jpg

    Horrors beyond imagination
    සල්ලි හොයාගත්ත ගමන් සජරිය කරගන්නවනේ. ඩවුන්සයිඩ්ස් පස්සෙ හොයන්නෙ. තමන් ගන්න රිස්ක් එක කලින් දැනගෙන හිටියනම් කවදාවත් ඕක කරගන්නෙ නැතුව ඉන්න තිබ්බා. ට්‍රාන්ස් වෙන්න ඕක කරගන්න ඕනෙමයි කියල එකකුත් නෑනේ.