බොරු සිංහයාගේ බලු මයිල් පේනවා

GreenLion

Member
Jul 25, 2012
155
16
0
බොරු සිංහයාගේ බලු මයිල් පේනවා

සිංහයො තනකොල කන්නේ නෑ.මේ සිංහයො කියලා ඉන්න එවුන් කන්නෙම තනකොල.
තමන්ගෙම එවුන් තුන් දෙනා ජනාදිපතිකම ,අගමැතිකම, මුදල් ඇමතිකම ,ආරක්ෂක ඇමතිකම බෙදාගෙන කනවා නෙවෙයි බදාගෙන කනවා.ඒ මදිවට සුදු වෑන් එකෙන් ගෑනියෙක් උස්සලා.මරු සිංහයො. කාන්තා මාධ්‍යවේදින් ප්‍රශ්න කරන්න ගෙන්නලා. ඒ අම්දිවට නඩු ටික යටි මඩි ගහලා.
බල්ලෙක් උනත් සිංහයෙක් විදිහට සරසගෙන එන්න පුලුවන්
 

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ජීටී ද කොහෙද බං මේ ෆන් දෙන්නෙ. නැත්තං බං එක පොස්ට් එකක් නොදා අවුරුදු ගනං පරන අකවුන්ට් කොහෙන්ද බං. කොටි බෝම්බ ගහන්න ප්ලෑන් කරා වගේනෙ අවුරුදු ගානකට කලින්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අලියා එකෙන් ඇවිල්ල දැම්ම නම් තමා ෆන් එක වැඩි :yes:

    ගූ ඇන් පී පොන්සිලා චූන් වෙලා ඉන්නෙ බන් හරි හමන් නායකයෙක් දකිනවා ම නේ උන්ට අවු 25ක් ම පොන්නයෙක් දැකලා ඉදලා :lol::lol::lol: කෙලින් වැඩ කරන්න කෙනෙක් දැක්කම මාර චූන් එකක් යන්නේ :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Api aniwaren ape raththaran UNP ekata Raajya balaya gannawa , anna eka hodata mathaka thyaganin :yes::yes:


    ඔයාලට බලේ ගන්න ඕන නම් ජන්දේ ගන්න පොන්සිලාගෙන් මොකද උන් තමා ගූ ඇන් පී එකට :lol::lol::lol:කැමති සමර්ස් ලා ආය සහයක ඩෑන් ඉන්නව ලප කොටා නාන ලවර්ස් :lol::lol::lol:
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ


    ඔයාලට බලේ ගන්න ඕන නම් ජන්දේ ගන්න පොන්සිලාගෙන් මොකද උන් තමා ගූ ඇන් පී එකට :lol::lol::lol:කැමති සමර්ස් ලා ආය සහයක ඩෑන් ඉන්නව ලප කොටා නාන ලවර්ස් :lol::lol::lol:
    :lol::lol::lol: