බොරු සිංහයාගේ බලු මයිල් පේනවා
සිංහයො තනකොල කන්නේ නෑ.මේ සිංහයො කියලා ඉන්න එවුන් කන්නෙම තනකොල.
තමන්ගෙම එවුන් තුන් දෙනා ජනාදිපතිකම ,අගමැතිකම, මුදල් ඇමතිකම ,ආරක්ෂක ඇමතිකම බෙදාගෙන කනවා නෙවෙයි බදාගෙන කනවා.ඒ මදිවට සුදු වෑන් එකෙන් ගෑනියෙක් උස්සලා.මරු සිංහයො. කාන්තා මාධ්‍යවේදින් ප්‍රශ්න කරන්න ගෙන්නලා. ඒ අම්දිවට නඩු ටික යටි මඩි ගහලා.
බල්ලෙක් උනත් සිංහයෙක් විදිහට සරසගෙන එන්න පුලුවන්