බොරු සේනාවේ පඩ ෂෝ
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වටලති
July 10, 2013 at 11:34 am | lanka C news
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වටලති
බොදු බල සේනා හා රාවණා බලය සංවිධාන විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර පිටිය දක්වා ගාලුපාර වසා දමා තිබේ.
විරෝධතා පා ගමනක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් පිරිසක් රැදී සිටින අතර තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනත යෙදී සිටිති.
බුද්ධගයා විහාරයට නිසි ආරක්ෂාවක් නොදුන්නේ යයි ඉන්දීය රජයට විරෝධය පල කරන බව උන් වහන්සේලා කියා සිටිති.
බුද්ධගයාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ලෝකවාසි බෞද්ධයින්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බව එහිදී බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.