මරුසිරා;20980539 said:දඩ වැඩි කරන්නම් ඕන නැත්නම් මුන්ව හදන්න බැහැ .
ඒ එක්කම රටෙව් මාර්ග සඥා පුවරු ලේසියෙන් පෙන විදිහට හයි කරන්න ඕන විශේෂයෙන් නගර සීමා සහ ඉන් එපිට වේග සීමා දැක්වෙන පුවරු .![]()
අනිවාර්යෙන්ම..... ගොඩක් කාලෙකට කලින් මාව පොලීසියෙන් අල්ලපු වෙලාවක මම ඇහුව කොහෙද රාළහාමි ටවුන් එකේ යන්න ඕන වේග සීමාව ගහල තියෙන්නෙ කියල. ඒ වෙලාවේ මනුස්සය මට කිවුව ඒක තියන තැන. මිනිහගේ කතාව ඇත්ත, පොලීසියෙන් ඔය ඔක්කොම බලල තමයි ඉන්නෙ. ඉස්සර වගේ වැරද්දක් නැතුව ලියන්න ගියොත් මිනිස්සු ප්‍රශ්න නොකර ඉන්නෙ නැනේ.
