බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    dan enna enna upset wenawa bung issara wage na. 2016 kalin supiri lu kalin management eka thiyana kota. dan godak parana aya yanawa machan inne naa
    ifs inna ayawa wadiya wena companies walin ganne naalu neda coding nati hinda? kohetada yanne eyala?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මම සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ නම් නෙමේ. ඒත් ගොඩක් හොඳ company තියෙනව ලංකාවේ හොඳ managment එකක් හොඳ team එකක් සෙට් උනාම එහෙම අව්ලක් නෑ. අනික මම අවුරුදු 6ක් ඇතුලත ගොඩක් හොඳ තැනකට ආව මගේ දැනීමේ හැටියට. දැන්නම් job හොයන්නෙ නෑ. job වලින් මාව හොයන් එනවා. සැලරියත් කිසිම අව්ලක් නෑ. තමන් ඉන්න field එකේ නම හදාගන්න තමන් මහන්සි වෙන්න ඕන. IT Field එක කියන්නෙ තප්පරෙන් තප්පරේ වෙනස් වෙන එකක්. ඒ නිසා නිතරම update වෙන්න ඕන. නැත්නම් පැවැත්මක් නෑ. ඒ වගේම තමන් වැඩ කරන company එක හොඳ නැත්නම් හොඳ එකක් හොයාගෙන මාරු වෙන එකතමා හොඳම.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Hambunoth atapattamata kianta ona hodey

    mama apply karala thama awe. nathuwa nikan job denne na

    Oke mama kiana team lead dial eka ta ona IDE/Editor eka thamay api use karanna one.
    VSCode use karanawa dekala Sublime witarak use karanna kiwwa.
    Apita laptop eke witarak weda karanna amarui monitor ekakuth one kiwwama mangement ekata, aruu lede damma na one na kiala
    wada karana thana set wenne nathnam ain weyan. hama company ekama ehema na.



    Maseta Sathi 52i
    Software DEv walata padi denne per 2 weeks ( oversease ) ..
    52/4 = 13 ......
    ape eunta hambenne masa 12kata padi awruddakata.......1 maseka padi na....

    koheda ban sathi 2n dekata denne? may be ausi. EU nam ehema na. anika apita maseta neme padi katha karanne. awuruddata keeyada kiyala. eka mase gaane dunnath ekai, sathi 2n deata dunnath ekai, kohoamth ekama gaana thama.
     
    • Like
    Reactions: icepack

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අකුරක් නෑර ඇත්ත...
    මීට දෙවෙනි නෑ ශ්‍රී ලන්කන් ඕව්නර්ෂිප් තියන අයත්.....
    කම්කරු නීති උපරිම විදියට උල්ලන්ගනය වෙන ෆීල්ඩ් එකක් වගේම ඒක ගැන කතා බහක් අඩුම ක්ශේත්‍රයක්
     
    • Like
    Reactions: ITGuy25 and bball

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,602
    6,172
    113
    IFS wada adui bung. padith adui IT industry eka anith ewata wadaa

    Issara wage IFS eka habaiyi supiri na dan nam
    Ow ban IFS akata dan orders adui , salary adui. mamath wena thanakata apply karala inne hamba unoth yanawa.