පැය 23ක් නොකා ඉඳලා පැයක් කනවා කියන එක ද?මෙහෙමයි බන් මට ජීවිත කාලෙම ෆාස්ටින් කරන්න පුළුවන් 23:1, ඒත් ජීවිත කාලෙම ජිම් යන්න බෑනෙ. ඉතින් ජීවිත කාලෙම healthy weight එකක් මේන්ටේන් කරන්න පුළුවන් එක වටිනවා ජිම් යනකං විතරක් තියෙන ෆිට්නස් එකට වඩා

16ට 8 හරියන්නේ නැද්ද?
16ට 8 හරියන්නේ නැද්ද?
Gastritis එහෙම නැද්ද?
12:12 න් පටන් ගත්තේ. 16:8 ත් කළා කාලයක්.
දැන් 20:4 - 22:2 - 23:1 මාරුවෙවී යනවා. අවම 20hr fasting කොහොමත්. ඒත් මාස ගාණක් 63Kg-65Kg plateau වෙලා තියෙන්නෙ. Extended fasting try කරන්න ඕනේ
බඩේ කිසිම ලෙඩක් නැහැ. 2017 ඉඳන් කරන්නේ
85kg ඉඳලා under 70kg කරගන්න කොච්චර කල් යයි ද?
කෑම කන වෙලාවට වේල් තුනම අල්ලලා කෙලිනව ද? එතැන දිත් control ද?
Fasting වලදී අඩුම තරමින් කිරි එකක් වත් බොන්න ඔට්ටු නැද්ද?![]()
2019 වෙද්දි under 70Kg මම 95kg ඉඳන්, බර අඩුවෙන්න අඩුවෙන්න බර අඩුවෙන වේගෙ අඩුවෙනව
අනිවා කෙළිනවා බඩ එපා කියනකං අතට අහුවෙන ඔක්කොම
නෑ කැලරි තියෙන කිසිදෙයක් බෑ. සීනි නැති තේ, සීනි නැති කෝපි, වතුර, Coke Zero වගේව බොන්නෙ මම නම්
12:12 න් පටන් ගත්තේ. 16:8 ත් කළා කාලයක්.
දැන් 20:4 - 22:2 - 23:1 මාරුවෙවී යනවා. අවම 20hr fasting කොහොමත්. ඒත් මාස ගාණක් 63Kg-65Kg plateau වෙලා තියෙන්නෙ. Extended fasting try කරන්න ඕනේ
බඩේ කිසිම ලෙඩක් නැහැ. 2017 ඉඳන් කරන්නේ
අනේ අම්මෝ මොන ජීවිතද අයිසේ මෙව්වා...2019 වෙද්දි under 70Kg මම 95kg ඉඳන්, බර අඩුවෙන්න අඩුවෙන්න බර අඩුවෙන වේගෙ අඩුවෙනව
අනිවා කෙළිනවා බඩ එපා කියනකං අතට අහුවෙන ඔක්කොම
නෑ කැලරි තියෙන කිසිදෙයක් බෑ. සීනි නැති තේ, සීනි නැති කෝපි, වතුර, Coke Zero වගේව බොන්නෙ මම නම්
බඩගිනි උනාම පට්ටෙට තරහා යනවනේ. ලඟ ඉන්න උන් මරන් කන්න තරම්..අනේ අම්මෝ මොන ජීවිතද අයිසේ මෙව්වා...![]()
අනේ අම්මෝ මොන ජීවිතද අයිසේ මෙව්වා...![]()
බඩගිනි උනාම පට්ටෙට තරහා යනවනේ. ලඟ ඉන්න උන් මරන් කන්න තරම්..
මෙහෙමයි බන් මට ජීවිත කාලෙම ෆාස්ටින් කරන්න පුළුවන් 23:1, ඒත් ජීවිත කාලෙම ජිම් යන්න බෑනෙ. ඉතින් ජීවිත කාලෙම healthy weight එකක් මේන්ටේන් කරන්න පුළුවන් එක වටිනවා ජිම් යනකං විතරක් තියෙන ෆිට්නස් එකට වඩා
ade kama kana plan eka dannako plz , loku udawwak , mata nam suger withryai adu karanna puluwan une

Kisi plan ekak na bn oya meticulously record karala plan karala karana weightloss methods long term sustainable na.
Meke kisi case ekak na dawasakata 23 hr mokuth calories thiyena deyak kanne bonne nathuwa hitiya 1 hour athata ahuwena okkoma bada palenakam kawa biwwa![]()
ammo , calories thiyena deyak kanne bonne nathuwa --> monawath kanne nathuwa job karanne kohomada appa ?