බොලත් ආසද උපවාස කරන්න සනත් වගේ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙහෙමයි බන් මට ජීවිත කාලෙම ෆාස්ටින් කරන්න පුළුවන් 23:1, ඒත් ජීවිත කාලෙම ජිම් යන්න බෑනෙ. ඉතින් ජීවිත කාලෙම healthy weight එකක් මේන්ටේන් කරන්න පුළුවන් එක වටිනවා ජිම් යනකං විතරක් තියෙන ෆිට්නස් එකට වඩා
    පැය 23ක් නොකා ඉඳලා පැයක් කනවා කියන එක ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    16ට 8 හරියන්නේ නැද්ද?
    Gastritis එහෙම නැද්ද?

    12:12 න් පටන් ගත්තේ. 16:8 ත් කළා කාලයක්.

    දැන් 20:4 - 22:2 - 23:1 මාරුවෙවී යනවා. අවම 20hr fasting කොහොමත්. ඒත් මාස ගාණක් 63Kg-65Kg plateau වෙලා තියෙන්නෙ. Extended fasting try කරන්න ඕනේ

    බඩේ කිසිම ලෙඩක් නැහැ. 2017 ඉඳන් කරන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    12:12 න් පටන් ගත්තේ. 16:8 ත් කළා කාලයක්.

    දැන් 20:4 - 22:2 - 23:1 මාරුවෙවී යනවා. අවම 20hr fasting කොහොමත්. ඒත් මාස ගාණක් 63Kg-65Kg plateau වෙලා තියෙන්නෙ. Extended fasting try කරන්න ඕනේ

    බඩේ කිසිම ලෙඩක් නැහැ. 2017 ඉඳන් කරන්නේ

    85kg ඉඳලා under 70kg කරගන්න කොච්චර කල් යයි ද?
    කෑම කන වෙලාවට වේල් තුනම අල්ලලා කෙලිනව ද? එතැන දිත් control ද?
    Fasting වලදී අඩුම තරමින් කිරි එකක් වත් බොන්න ඔට්ටු නැද්ද? 😋
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    85kg ඉඳලා under 70kg කරගන්න කොච්චර කල් යයි ද?
    කෑම කන වෙලාවට වේල් තුනම අල්ලලා කෙලිනව ද? එතැන දිත් control ද?
    Fasting වලදී අඩුම තරමින් කිරි එකක් වත් බොන්න ඔට්ටු නැද්ද? 😋

    2019 වෙද්දි under 70Kg මම 95kg ඉඳන්, බර අඩුවෙන්න අඩුවෙන්න බර අඩුවෙන වේගෙ අඩුවෙනව

    අනිවා කෙළිනවා බඩ එපා කියනකං අතට අහුවෙන ඔක්කොම 😆

    නෑ කැලරි තියෙන කිසිදෙයක් බෑ. සීනි නැති තේ, සීනි නැති කෝපි, වතුර, Coke Zero වගේව බොන්නෙ මම නම්
     
    • Wow
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    2019 වෙද්දි under 70Kg මම 95kg ඉඳන්, බර අඩුවෙන්න අඩුවෙන්න බර අඩුවෙන වේගෙ අඩුවෙනව

    අනිවා කෙළිනවා බඩ එපා කියනකං අතට අහුවෙන ඔක්කොම 😆

    නෑ කැලරි තියෙන කිසිදෙයක් බෑ. සීනි නැති තේ, සීනි නැති කෝපි, වතුර, Coke Zero වගේව බොන්නෙ මම නම්

    අහා.. දෙන්නම් ජම්බු.
    :-D :-D :-D :-D
     
    HmNRazor

    Well-known member
  • ආගම් සීන් එක ඔලුවේ තියාගෙන උපවාස කරන එක වෙනම දෙයක්. නමුත් උඩිනුත් දෙතුන් දෙනෙක් කියලා තියන විදියට fasting කරන එක ශරීර සෞඛ්‍යයට හොදයි, ලංකාවේ උන් ගැන නම් දන්නේ නෑ නමුත් පිටරට professional sports කරන උන් පවා fasting කරනවා මම දන්න විදියට. "Intermittent fasting" එහමත් නැත්තන් "intermittent energy restriction" කියලා ඒකට කියන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    12:12 න් පටන් ගත්තේ. 16:8 ත් කළා කාලයක්.

    දැන් 20:4 - 22:2 - 23:1 මාරුවෙවී යනවා. අවම 20hr fasting කොහොමත්. ඒත් මාස ගාණක් 63Kg-65Kg plateau වෙලා තියෙන්නෙ. Extended fasting try කරන්න ඕනේ

    බඩේ කිසිම ලෙඩක් නැහැ. 2017 ඉඳන් කරන්නේ
    2019 වෙද්දි under 70Kg මම 95kg ඉඳන්, බර අඩුවෙන්න අඩුවෙන්න බර අඩුවෙන වේගෙ අඩුවෙනව

    අනිවා කෙළිනවා බඩ එපා කියනකං අතට අහුවෙන ඔක්කොම 😆

    නෑ කැලරි තියෙන කිසිදෙයක් බෑ. සීනි නැති තේ, සීනි නැති කෝපි, වතුර, Coke Zero වගේව බොන්නෙ මම නම්
    අනේ අම්මෝ මොන ජීවිතද අයිසේ මෙව්වා... 😣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අනේ අම්මෝ මොන ජීවිතද අයිසේ මෙව්වා... 😣

    තෝ 95Kg වෙනකං කාල බලහංකො දැන් නිකං දිව්‍යලෝකෙ ගියා වගේ ඉන්නෙ

    බඩගිනි උනාම පට්ටෙට තරහා යනවනේ. ලඟ ඉන්න උන් මරන් කන්න තරම්..

    ඔව් පටන් ගන්න කාලෙ එහෙම තමා. දැන් නම් ගානක්වත් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,220
    2
    10,812
    113
    Home Sweet Home
    ade kama kana plan eka dannako plz , loku udawwak , mata nam suger withryai adu karanna puluwan une
    මෙහෙමයි බන් මට ජීවිත කාලෙම ෆාස්ටින් කරන්න පුළුවන් 23:1, ඒත් ජීවිත කාලෙම ජිම් යන්න බෑනෙ. ඉතින් ජීවිත කාලෙම healthy weight එකක් මේන්ටේන් කරන්න පුළුවන් එක වටිනවා ජිම් යනකං විතරක් තියෙන ෆිට්නස් එකට වඩා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ade kama kana plan eka dannako plz , loku udawwak , mata nam suger withryai adu karanna puluwan une

    Kisi plan ekak na bn oya meticulously record karala plan karala karana weightloss methods long term sustainable na.

    Meke kisi case ekak na dawasakata 23 hr mokuth calories thiyena deyak kanne bonne nathuwa hitiya 1 hour athata ahuwena okkoma bada palenakam kawa biwwa :D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,220
    2
    10,812
    113
    Home Sweet Home
    ammo , calories thiyena deyak kanne bonne nathuwa --> monawath kanne nathuwa job karanne kohomada appa ?
    Kisi plan ekak na bn oya meticulously record karala plan karala karana weightloss methods long term sustainable na.

    Meke kisi case ekak na dawasakata 23 hr mokuth calories thiyena deyak kanne bonne nathuwa hitiya 1 hour athata ahuwena okkoma bada palenakam kawa biwwa :D
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ammo , calories thiyena deyak kanne bonne nathuwa --> monawath kanne nathuwa job karanne kohomada appa ?

    Eka thamai podiyata patan ganne 12:12 wage. Eka advance karagena yanna thiyenne. Kelinma 23:1 karanna giyoth awul.

    Mama 2017 indan patan aran 2020 di withara 20 and more hr walata maru wune.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    thamun kamathy de thamun karai... anunge labbawal walata nahinna epa
    anatha sinhalunta prashna na wage hariyata