බොලව්....

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93

    යොහානිට වෙන්නේ රනු මොන්ඩාල්ට වෙච්චදේමයි.. හරිම උද්දච්චයි.. නලින් සිල්වා හරි..- වනවාසී රාහුල හිමි

    යොහානිට වෙන්නේ රනු මොන්ඩාල්ට වෙච්චදේමයි.. හරිම උද්දච්චයි.. නලින් සිල්වා හරි..- වනවාසී රාහුල හිමි

    මෑතකදි ජාත්‍යන්තර වශයෙන් ඉතා ජනප‍්‍රියත්වයට පත් වූ යොවුන් ගායිකා යොහානිද සිල්වා සම්බන්ධයෙන් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

    ***

    මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල.

    අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති.

    අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවානම් හොදයිනේ.ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා.ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක.

    එකෙන් කමක් නැහැ.මම කෝකටත් කියලා මේ කෙල්ලට සුබපතන්න ඔිනේ කියලා ගත්තා කෝල් එකක්.මෙන්න යකෝ කතාක⁣ළේ මේකිගේ මැනේජර්ද මොකෙක්ද එකෙක්.එයාට කතාකරන්න බැහැ,එයා හමුවෙන්නත් බැහැ, කියලා මු කිව්වා.යකෝ පස්සේ අර මැනෙජරයා කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා.බොල ගොන් ගොබිලෝ තෝ දන්නේ නැ

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඔිනේම එකෙකුට ඔිනාවට වඩා ප්‍රසිද්ධිය හමුවුනාට පස්සේ ඒකෙන් පිම්බුනොත් ගිහි හෝ පැවිදි ඔිනේම එකෙක් ඉතා ඉක්මනින් පශ්චාත් බාගේ බිම ඇනගන්නවාමයි බොලව්.මේතරම් උඩින් ඉන්න මේයාට වෙන්නේත් ඔිකමයි.

    මුදල් ලැබෙනකොට ඔිනේම එකෙක් වෙනස් වෙනවා.ඉදිමෙනවා.අන්තිමට හුළං බහිනවා.දේශපාලයොත් එහෙමනේ බොලව්.උන්ටත් මුල මතක් වෙන්නේ හුළං බැස්සාමනේ

    තොපිට මම අද එකක් කියන්නම්.උඹලට මතකද අර ඉන්දියාවේ පාරේ හිඟා කකා හිටපු රනු මොන්ඩාල්.ඒ ගැනිව නාවල කරලා අරන් ගීත කියන්න ගත්තනේ.රනු මොන්ඩාල්ට මහ ජනප්‍රියත්වයක් හම්බවුනා.සල්ලි හම්බවුනා.අන්තිමට ඒකි පිම්බුනා.ඇඟේ ගෑවුණත් මිනිස්සුන්ට බනිනන් පටන් ගත්තා.උද්දච්චකමක් ආවා.අන්තිමට මොකද වුණේ.ඒකි හිටපු තැනටම ආපහු වැටුණා…මට මේකි ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි බොලව්.


    අනික ඔික රැල්ලක්.රැලි එනවා යනවා බොලව්.මටනම් දැන් හිතෙනවා මහාචාර්ය නලින්ද සිල්වා මේ කෙල්ල ගැන කියපු දේවල් හරි කියලා බොලව්.අපේ රටේ කලාකාරයෝ තවමත් මේ කෙල්ල ගැන කිව්වේ නැත්තේ අවසානයේ වෙනදේ දන්න හින්දා වෙන්න ඇති බොලව්.

    කටුස්සගෙ කරේ රත්තරන් බැනදාම වෙන්නෙ මොකද කියල කතාවකුත් තියනවනෙ ඒකම තමයි මෙිත්. මම හිතන් හිටියෙ ඉතාම නිහතමානි කමෙන් ඉදිරියට කටයුතු කරගෙන යයි කියල අපෝ …

    Quote Lanka c nEWS
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වන වාසී රාහුල හිමියෝ අහවල් ලබ්බකටද සමාජ ජාලවල කරක් ගගහා සින්දු කියන කෙලි පැටික්කියෝ ගැන බන දෙසනා කොරන්නේ... මට පේන්නේ උන්නාන්සේවත් අල්ලලා මහන කොරන්න වෙයි වගේ.....
     
    • Like
    Reactions: Ryan08

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඔය ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ??
    ඇත්ත වගේ මචන්. ෆේස්බුක් එකෙත් තිබ්බා. වනවාසී වුනාට වැඩක් නෑ තාම ගිහියන්ගෙ මානසිකත්වයකින් ඉන්නවා නම්.