බොල්ගොඩ මාළු ඉබේ මැරේ
බොල්ගොඩ මාළු ඉබේ මැරේ
2014 ජූනි මස 10 11:24:24 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ, සිරි මහබෙල්ලන
බොල්ගොඩ ගඟේ මාළුන් විශාල වශයෙන් මැරෙන්නට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති.
කළුතර පැත්තේ සිට එන තෙල් පහරක් ඊට හේතුව දැයි ඔවුහු සොයති.
මළ මාළුන්ගේ සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යවා හේතුව සොයා ගැනීමට නියමිතය.
ගංවතුරත් සමග ජාකොටුවල සිර වූ මාළුන් ද මැරී ඇතැයි තව පිරිසක් කියති.
පරීක්ෂණවල නිගමන එන තුරු බොල්ගොඩ ගඟේ මාළු ආහාරයට ගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

Last edited: