බොල්ගොඩ මාළු ඉබේ මැරේ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බොල්ගොඩ මාළු ඉබේ මැරේ

බොල්ගොඩ මාළු ඉබේ මැරේ
2014 ජූනි මස 10 11:24:24 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ, සිරි මහබෙල්ලන

බොල්ගොඩ ගඟේ මාළුන් විශාල වශයෙන් මැරෙන්නට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති.
කළුතර පැත්තේ සිට එන තෙල් පහරක් ඊට හේතුව දැයි ඔවුහු සොයති.
මළ මාළුන්ගේ සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යවා හේතුව සොයා ගැනීමට නියමිතය.
ගංවතුරත් සමග ජාකොටුවල සිර වූ මාළුන් ද මැරී ඇතැයි තව පිරිසක් කියති.
පරීක්ෂණවල නිගමන එන තුරු බොල්ගොඩ ගඟේ මාළු ආහාරයට ගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

05(43).gif

07(36).gif

 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මේ කාලකන්නි හැත්ත බොල්ගොඩ වැව බේරේ වැව කරන්න යන්නේ.හොඳට තියෙන වැව කාලා දාන්න යනවා.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
aniwa oya thel pahara enne araliyagaha mandire Mahindage personal wash room eken wenna ona. Mahindaga waradi mewa serama.

ජනාදිපති වුනාම රටේ පරිසරය සුරකින එක හියුමන් රයිට්ස් සුරකින එකටත් වඩා වැදගත්...:dull:
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
වතුරේ Ph ලෙවල් වෙනස් වෙලා පොන්ස්. සාමාන්‍ය දෙයක් ඕක :P

වැවට හෝගලා ජරාව එන්වා බන්.ගිහින් බලපන්.කොලඹ වැවකට තියෙන්නේ ඕක විතරයි.ඒකත් ඉවර කරන්න යන්නේ
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
වටේ තියෙන කර්මාන්තශාලා වල අපද්‍රවය ටැංකි ඔක්කොම වැස්ස කාලෙට ගගට මුදාහරිනවා.