බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    xvxu1J2.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Breaking News
    බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්‍රදේශවාසීන් වහාම ඉවත් වන්න
     
    Aug 17, 2014
    1,670
    131
    0
    me hariya risk wadi thama...piti passen bolgoda...issarahin muhuda...

    :( :(

    Mehe warning ekak thama dunne naha...minussu kalabalayakuth naha
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ela. eth alert eke inna one...

    ඔව් ඒක කොකටත් හොඳයි :yes: ඔය කියන වේල්ල කඩන් ගියොත් තමයි අවධානමක් තියෙන්නේ එහෙම වුනත් මම හිතන්නේ නෑ ඔච්චර ලොකු දෙයක් වෙයි කියලා :)මිනිස්සුන්ගේ ආරක්ෂාවට තමයි අවධානයෙන් ඉන්න කියන්න එහෙම දෙයක් වුනොත් උඹට අයින් වෙන්න කාලය තියෙනවා :)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    me hariya risk wadi thama...piti passen bolgoda...issarahin muhuda...

    :( :(

    Mehe warning ekak thama dunne naha...minussu kalabalayakuth naha

    උඹ බය නැතිව හිටපං මචං කිසි අවුලක් වෙන්නේ නෑ :):)

    උබ මේ නෙට් එන නිසා බය වෙලා ඉන්නේ..බය නැතුව ඉදපන් :)