කළු ගඟේ වතුර මෝය කටින් මුහුදට බහින්නේ නැති සීන් එකක් තියෙන්නේ. මුහුදු රලත් එක්ක මෝය කට වැලි වලින් වැහෙනවා. දිගටම වැස්සොත් තමයි කළු ගඟ උතුරලා පනාපිටිය > බොල්ගොඩ > මොරටුව > පානදුර අවට යට වෙන්නේ. අවුලක් නැතුව වතුර බැහැලා ගියොත් හරි. ඒත් එක පාර කළු ගඟේ ගමන් මාර්ගය වෙනස් වුනහමකොච්චර වතුර ප්‍රමාණයක්ද. ලොකු විනාසයක් වෙයි.
![]()
.uba kalutarada ?campus ekath yatawei oka giyoth
![]()



campus ekath yatawei oka giyoth
![]()
පනාපිටිය බන්ට් එකෙන් තමයි කළු ගඟේ වතුර නැවතිලා තියෙන්නේ. ඕක උඩින් පිටාර ගලන මට්ටමට ආවොත් කළු ගඟ අතු ගඟක් දිගේ ඇවිත් බොල්ගොඩ විලට වැටෙනවා. ඒක පට්ට ලොකුයි. එතනින් බොල්ගොඩ ගඟ පටන් ගන්නේ ඒක මොරටුව පැත්තෙන් ගිහින්. පානදුරෙන් මුහුදට වැටෙන්නේ. ඕක ඉතුරුවොත් ලොකු ඒරියා එකක් යට වෙනවා.![]()


බන්ට් එක කැඩුනොත් අනිවාර්යෙන් බොල්ගොඩ Lake එකට වතුර ආවොත් තල්පිටිය ඇළ උතුරයි. පානදුර - මොරටුව පැත්තට වතුර එන්න කලින් තල්පිටිය පැත්තට යයි.

![]()
![]()
අනේ එහෙමනම් වෙන්න එපා
අපි ඉවරායි එහෙම උනොත්



Civil lab serama yata wei. Research serama tika ganwathurata yaicampus eke yata unoth itin cibil ekayi, boat yard ekayi kaju kele ape design podi building ekayi neda yata wenna thiyenne. mola para peththen daala katubeddata enawa wathura ethakota. 2002-2010kaletama oya mola para gaawa wela penala wathura damma kiyala mathaka ekama eka serayai mata nam. campus eke boat yard ekata wathura enawa kiyanne katubedda shot wenawa, campus eka island eka wage weyi.



තොත් පටන් ගත්තද ඒ පාර...
අද වහින්නෙත් නැහැ බලපන්...මට හොද සුවර්![]()

යකෝ දැන් ඊයේ ඉදන් කිව්වනේ..ඔය බන්ට් එක කැඩෙන්නේ නැහැ..
හැමවෙලේම බන්ට් එක කැඩෙන්නේ නැහැ කියපිය![]()