බොල් චරිත

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    FOElSEBXMAMRy0S
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    රස්සාව නෑ දැන් ගෙදර, ඔය පොස්ට් එකේ දාපු මනුස්සයාගේ
    රස්සාව අනිවාර්යෙන්ම නැති වෙනවා කියල දැන දැන දාන්න ඇත්තේ.. මේකිට වෙන කොහෙහරි රස්සාවක් ලැබේවි. කෙලින් කතා කරපු එක වටිනවා රජයේ තැනක ඉඳන්..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රස්සාව අනිවාර්යෙන්ම නැති වෙනවා කියල දැන දැන දාන්න ඇත්තේ.. මේකිට වෙන කොහෙහරි රස්සාවක් ලැබේවි. කෙලින් කතා කරපු එක වටිනවා රජයේ තැනක ඉඳන්..

    Next government eke promotion ekka labenawa desapalana paliganiim yatathe
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙයාට සහය දැක්කුවේ නෑ කියන එකේ තේරුම එයා සහය දැක්කුව එක්කෙනා දිනුවේ නෑ කියන එකනේ 😁😁 රටේ මිනිස්සු ගැන සංවේදී දේශපාලකයෝ ඉන්නේ චන්දෙ කාලෙට විතරයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රස්සාව නෑ දැන් ගෙදර, ඔය පොස්ට් එකේ දාපු මනුස්සයාගේ
    Gov මිනිස්සු සේරම මෙහෙම කරා නම් රට දියුණු වෙනවා

    1. මිනිස්සුන්ව ගෙදර යැවුවොත් රටට සල්ලි ඉතිරි වෙනවා
    2. සර් ගෙදර ගියොත් සල්ලි ප්‍රින්ට් වෙන එක නවතිනවා

    Happy Love It GIF by E!