එකෙකුටවත් චරිත සහතික නොදෙන්න...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,317
    32,032
    113
    එකෙකුටවත් චරිත සහතික නොදෙන්න, තමා පමණක් විස්වාස කරන්න...
    මොකාවත් විස්වාස කරන්න එපා, එහෙම විස්වාස කරල චරිත සහතික දෙන්න යන්නත් එපා...
    සියල්ලන්ගේ ක්‍රියාකලාපයන් වෙනස්වෙමින් පවතී...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,830
    16,759
    113
    මෙහෙමයි මචං ...

    එතුමා සුද්ද කරගෙන යන්නේ උරුලෑවො ගිය පාරක්.

    වටේ ඉන්න උන් තමයි ළමයින්ගේ ඔළුවට LGBTQ 🌈 දාලා විකෘතියක් ඇති කරන්න එන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,358
    113
    International Cat Day Cats GIF by MOODMAN
     
    • Haha
    Reactions: jhnnwp

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    කිසි අවුලක් නෑ
    අනුරයියා මැරෙනකල්ම ජනපති
    2/3 බලය 2034 දක්වා ඉදිරියටම
    රට පෙරට