බොල් ණය කපා හැරීම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    456926745_26463545243290832_7158926400938128674_n.jpg
     
    • Haha
    Reactions: nadimal and lilman

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපේනම් අවුරුදු 5ක් යනකම් එකම පොලිය කියපුවා අවුරුද්දෙන් වැඩිකලේ ඔය බැන්කුවම තමා.
     
    • Haha
    Reactions: lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    දයා ගොයිය 💘
    වතුරවලට අධිපති නිලමේගේ බොල් ඒවත් මහජන ලංකා දෙකටම තියෙනවා ඒවත් දයා ගොයියගේ ඒවා තරම්ම ලොකුයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    වතුරවලට අධිපති නිලමේගේ බොල් ඒවත් මහජන ලංකා දෙකටම තියෙනවා ඒවත් දයා ගොයියගේ ඒවා තරම්ම ලොකුයි
    ජලවෙදාට බැංකු පොලුත් තියේද
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ජලවෙදාට බැංකු පොලුත් තියේද
    ගොඩක් තිබුනේ ලකේපන්කා එකේ , මයිනා උත්තමයාගේ කාලේදී ගොඩක් ඒවා බොල් නයකරලා දුන්නා , උගේ අප්පාගේ classmate නේ මයිනා උත්තමයා, ඊටපස්සේ කාලේ ඒවා restructure කරලා දුන්නා
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ගොඩක් තිබුනේ ලකේපන්කා එකේ , මයිනා උත්තමයාගේ කාලේදී ගොඩක් ඒවා බොල් නයකරලා දුන්නා , උගේ අප්පාගේ classmate නේ මයිනා උත්තමයා, ඊටපස්සේ කාලේ ඒවා restructure කරලා දුන්නා
    මූව නම් එලියට ගන්න දෙන්නම හොද නෑ