බොලාගේ යාළුවෙලා ඉන්න කෙල්ලොත් මේ වගේද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    ගැනු කෙල්ලො ගොඩක් එවුන් ඔය වගෙ තමයි බ්න්. මම නම් හිතලා තියෙන්නෙ තනියෙම ඉන්න එක හොදයි වගෙ. ආතල් එකෙ ඉන්න පුලුවන්. ඔය ප්‍රශ්න ඔලුවෙ දාගෙන විදවන්නෙ නතිව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ගැනු කෙල්ලො ගොඩක් එවුන් ඔය වගෙ තමයි බ්න්. මම නම් හිතලා තියෙන්නෙ තනියෙම ඉන්න එක හොදයි වගෙ. ආතල් එකෙ ඉන්න පුලුවන්. ඔය ප්‍රශ්න ඔලුවෙ දාගෙන විදවන්නෙ නතිව
    ඔව් හැබැයි ඒකත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. උඹල තාම ගෙදර මිනිස්සු එක්ක ඉන්න නිසා තාම ඒ මට්ටමට ඇවිල්ල නෑ.
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    අපිව ප්‍රතික්ෂේප වෙනවා නං ආයේ ආයේ කරදර කර කර පිටිපස්සෙන් ගිහිං වැඩක් නැහැ.

    හිත හදාගන්න කොච්චර අමාරු උනත්, අපේ ගැන හැගීමක් ඒ කෙනාට නැත්තං අපි ආදරේ කර කර බලාගෙන ඉන්න එකෙන් තේරුමක් නැහැ.
    ලව් එකක් බිඳුනම මුල් සතියේ වගේ කෙල්ලට දුක වැඩියි. කොල්ලට එච්චර ගානක් නැහැ. ඉතින් කෙල්ල සතියක් ඇතුලත අඩලා හරි කොහොම හරි හිත හදා ගන්නවා.
    කොල්ලට දුක හිතෙන්නේ සති දෙක තුනක් ගියාම පස්සේ. සමහර විට ඔය දුක, හිස්කම ජිවිත කාලෙම තියෙන්න පුළුවන්.
    ඒක තමයි මිනිස් ස්භාවය.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මට හිතෙන්නේ මුලින්ම උබ මෙක වරද්දන් කියලා බොක්ස් යන්න ගිහින්.කොච්චර උවමනා උනත් එක මුලින්ම කරන්න එපා ටික කාලයක් යනකම්. කෙල්ලො මුලින්ම ආවත් උන් පස්සේ කල්පනා කරනවා මේක මෙහෙම ගිහින් ඊළගට මොකද වෙන්නේ කියලා.අනික චරිතෙටත් හොද නෑනේ කාටහරි මාට්ටු උනොත්. අනික් එක උබ මේක හිතනවා වැඩි.ඔය විදිහට ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා බලලා ඒවා ආදේශ කරලම කරන්න බෑ බන්.එකට ආශ්‍රය කරන්නම වෙනවා.කෙල්ලොන්ගේ හැටි ඔහොම තමා.දැන් ගිය දේ ගියා වෙන දෙයක් බලමු.එතකන් ඕක හිතන්න යන්නෙපා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,778
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    එක රැයින් කියනවා මට මෙන්න මේ සිද්දිය නිසා මට දැන් ඔයාව කලින් වගේ ෆීල් වෙන්නේ නෑ. ඔයා සමාව ගත්තත් මට දැන් කලින් වගේ ඔයා ගැන හිතෙන්නේ නෑ. හිතෙන්නේ නැතුව ඔයා එක්ක මෙහෙම රිලෙෂන්ශිප් එක ගෙනියන්න බෑ කියනවා. :angry:
    මෙ වගෙ උන් එක්ක ජිවත් වෙන්න පට්ට අමාරුයි. උබට ස්ට්‍රෙස් හැදිල මැරෙයි.