වැඩිය දඟලන්නේ නැති අර බල්ල වගේ ඔලුව නමා ගෙන ඉන්න කෙල්ලෝ ඉන්නවා. මිනිහා මොනවා කරත් කර බාගෙන ඉන්න.. හැබැයි ඒ වගේ උන් සෙට් වෙන්නේ නපුරු උන්ට.. ඉතින් කෙල්ලව මරාගෙන කන්නේ නැති ටික විතරයි. හොඳ කොල්ලන් ට සෙට් වෙන්නේම නපුරු ගැහැණුන්..
මේක කියවලා හේසන් සූරතාන්තෙට ගිහින්ගුඩ් ලක් හේසාන්.. ඩෝන්ට් වොරි බී හැපි.![]()
අඩෝ එහෙම කෙල්ලෙක් සෙට් වෙනවා නම් මරු නේද.වැඩිය දඟලන්නේ නැති අර බල්ල වගේ ඔලුව නමා ගෙන ඉන්න කෙල්ලෝ ඉන්නවා. මිනිහා මොනවා කරත් කර බාගෙන ඉන්න.. හැබැයි ඒ වගේ උන් සෙට් වෙන්නේ නපුරු උන්ට.. ඉතින් කෙල්ලව මරාගෙන කන්නේ නැති ටික විතරයි. හොඳ කොල්ලන් ට සෙට් වෙන්නේම නපුරු ගැහැණුන්..

I think your ex
6.32 idan balnna

ඔව් බන්. මීට වඩා දාහකින් හොඳ එක්ක හොයාගතහැකි ලොවෙත්.toxic kellek wage. wena kellek hoyaganna eka agata gunai
ඇතුවත් බෑ නැතුවත් බෑ..කෙල්ලො මල කරුමයක් බං

Na ban. Ohoma kello ekka inna ba. Oka nathara una eka hodai. Hamadama nathnam Drama.
Minissu athin waradi wenawa. Ewa hadaganna udaw karana thanak wenna oni relationship ekak unama. Ehema nathi thanaka settle wenna epa. Owa toxic traits thamai.
hamadema wenne hodata. Passe dawasaka therei eka.
එක ඇත්ත බන්. හැමදේම සිද්ද වෙන්නේ හොඳට.අපිව ප්‍රතික්ෂේප වෙනවා නං ආයේ ආයේ කරදර කර කර පිටිපස්සෙන් ගිහිං වැඩක් නැහැ.
හිත හදාගන්න කොච්චර අමාරු උනත්, අපේ ගැන හැගීමක් ඒ කෙනාට නැත්තං අපි ආදරේ කර කර බලාගෙන ඉන්න එකෙන් තේරුමක් නැහැ.
ලව් එකක් බිඳුනම මුල් සතියේ වගේ කෙල්ලට දුක වැඩියි. කොල්ලට එච්චර ගානක් නැහැ. ඉතින් කෙල්ල සතියක් ඇතුලත අඩලා හරි කොහොම හරි හිත හදා ගන්නවා.
කොල්ලට දුක හිතෙන්නේ සති දෙක තුනක් ගියාම පස්සේ. සමහර විට ඔය දුක, හිස්කම ජිවිත කාලෙම තියෙන්න පුළුවන්.
ඒක තමයි මිනිස් ස්භාවය.

කෙල්ලෙක් ඕන උනාම තේ පාරක් ගහපං ආයි උබට හිතෙයි ඕන නෑ කියලඇතුවත් බෑ නැතුවත් බෑ..![]()
කෙල්ලෙක් ඉන්නකොට අතේ ගහන්න ඕනත් නෑ හැබැයි.කෙල්ලෙක් ඕන උනාම තේ පාරක් ගහපං ආයි උබට හිතෙයි ඕන නෑ කියල

ඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.Narcissist abuse...toxic people
ඔව් බං.කරුමෙට සෙට් වෙන්නේ අරම උන්ට.. අපට සෙට් වෙන්නේ යක්ෂණියෝ. නැත්නම් බඩුඅඩෝ එහෙම කෙල්ලෙක් සෙට් වෙනවා නම් මරු නේද.![]()
Umbt set wechcha nathi ekath hodaiඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.
ඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.
ගිය දේ ගියාවේ
කෙල්ලෙක් ඕන උනාම තේ පාරක් ගහපං ආයි උබට හිතෙයි ඕන නෑ කියල
තේ ගැහුවට පස්සෙත් ඕන කියල හිතෙන කෙල්ලෙක් හොයාගනින්කෙල්ලෙක් ඉන්නකොට අතේ ගහන්න ඕනත් නෑ හැබැයි.![]()


FB නම් මිනිස්සුන්ගේ ඔලු කනවා, විශේසයෙන්ම ගැණු group. ඒවයෙන් උපදෙස් ගන්න ගියොත් තමනුත් වටේ ඉන්න අයත් ඔක්කොම විනාස කරගෙන තමා නවතින්නේ.ඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.
ගෑණුන්ට වරදින පොයින්ට් එක. මේ පේජ් වල උපදෙස් දෙන උන් එකෙක්වත් තමන්ගේ ලයිෆ් එක හදාගත්ත උන් නෙවෙයි...... උන් වෙන අරමුණක් හිතේ තියන් අනික් උන්ව වටේ යවනව. මේව සිරා ගන්න උන් ට කෙලවෙනවා......FB නම් මිනිස්සුන්ගේ ඔලු කනවා, විශේසයෙන්ම ගැණු group. ඒවයෙන් උපදෙස් ගන්න ගියොත් තමනුත් වටේ ඉන්න අයත් ඔක්කොම විනාස කරගෙන තමා නවතින්නේ.