බොලාලා නානකොට 🛁 🧼

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    Daily ඇගැ තියෙන කුනු දුවිලි යවන්න

    බෙබි සබන් බං හදලා තියෙන්නෙ පොඩි අයටනෙ පොඩි අයගෙ කොහොම්ත් අපෙ තරන් ඇවල් වල කුනු නැනෙ ඉතින් අපිටත් හරියවද
    මටනම් ඉතින් ඔහොම අවුලක් නෑ, සබන් ගාල වැටකොළු කොස්සකින් හොදට අතුල්ලනවා.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Daily ඇගැ තියෙන කුනු දුවිලි යවන්න

    බෙබි සබන් බං හදලා තියෙන්නෙ පොඩි අයටනෙ පොඩි අයගෙ කොහොම්ත් අපෙ තරන් ඇවල් වල කුනු නැනෙ ඉතින් අපිටත් හරියවද
    උබ coal mining කරනවද බන් ඔච්චර කුනු යවන්න
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,691
    16,433
    113
    Ph අගය 7ට අඩු එකක් ගනින්
    නැත්නම් හම ඉවරයි

    Dove තමයි ගාන ශේප් එකකට තියෙන්නේ

    Ph 6ට අඩු soap ගණන්
    ඊට ලාබයි body wash පාවිච්චි කරන එක
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    mamanam meka gaanne, daraz offer 1kin set una 300 ganakata. Smell 1th maru.
    e9ced8b4eb7e1a0880067f2a5adcbfbe.jpg_720x720q80.jpg
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    වේසිගෙ පුතා කෑවා මගේ නම්බුව. එක්කෝ ඔහොම පින්තුර දානවා නං බ්ලර් කරපං. තොපි වගේ පොන්නයොන්ට මොන බොඩි වොශ්ද? සන්ලයිට් කෑල්ලයි පොඩ් මුඩ්ඩයි තමා. ගොන් කැරියා.

    Mokakda me case eka @Tharusha_Peiriss
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බේබි සබන් වැඩක් නැ . අනිත් සබන් වලට දවසට දෙපාරක් නාද්දී හම වේලෙනවා කරවල වෙන්නම. මට නං හම්බුන හොදම විසදුම Nivea Men shower Gel. අවලා තියෙන්නේ මාසෙට 250ml බෝතලයක් යනවා. චන්දනාලේපේ අරං බලන්න ඕන.
    නිවියා එකයි, ගෑනු ගාන බොඩි වොෂ්ප ජාතියිහොදය් සබන් වලට වඩා

    හැබැයි අර රෙදිි මල වගෙ එකකුත් ගනින්. නැත්තං බොඩි වොෂ් එක සති දෙකෙන් ඉවරයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,858
    11,306
    113
    කොහොඹ සබන් මොනා හරි ගාපන්. ගැනු පිරිමි සුවඳ කියලා මිනිස්සු කොහොම බෙදනවාද දන්නෙ නැ
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • නැ බං riley reid shampoo bottle එකක් තියාගෙන bikini යක් ගහගෙන ඉන්න එකක් දාලා තිබ්බා අරුගෙ ලොලු කාරයා දැකලද කොහෙද keyboard විරයෙක් වෙන්න හදනවා 😌