බොලා ගහගත්තද indian vaccine?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහොමද ඔය පලාත් වල vaccination වෙන්නෙ?
    Public announcements? නැත්නම් ගෙවල් වලට කෝල් කරල ගෙන්නනවද

    Pizferඑකත් ගේනවා රුසියන් ඒවත් ගේනව ඒව ගහන්නෙ කාටද
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොහොමද ඔය පලාත් වල vaccination වෙන්නෙ?
    Public announcements? නැත්නම් ගෙවල් වලට කෝල් කරල ගෙන්නනවද

    Pizferඑකත් ගේනවා රුසියන් ඒවත් ගේනව ඒව ගහන්නෙ කාටද
    area eke announce karanawalu speaker walin organize kalama.
    ape gewal paththata thama naa, 2km wage eha inna api adurana kattiya inna area ekaka adai eiyei gahala. ape paththatath next week eke ei.
    pfizer eka enne nane lankawata? russian ekanam eia pfizer eka store karanna -70c storage lankawe naneda?
     
    • Like
    Reactions: NRTG

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    කොහොමද ඔය පලාත් වල vaccination වෙන්නෙ?
    Public announcements? නැත්නම් ගෙවල් වලට කෝල් කරල ගෙන්නනවද

    Pizferඑකත් ගේනවා රුසියන් ඒවත් ගේනව ඒව ගහන්නෙ කාටද
    Piliyandala heta gahanwa over 60 yrs...Ada health ministry eken kiyala kattiyak awith kiyala giya eetakalin samurdi eke kattiyak awith kiyala giya