බොලිවුඩයට අහිමි වු තරුව ඇය
දිව්යා බාරති 1974-1993
ඇය ඉපදිලා තිබෙන්නෙ-1974 ලොවින් සමුඅරන් තිබෙන්නෙ-1993
ඇය රඟ පැමට ප්‍රවිශට වනවිට ඇයට වයස අවුරුදු 16 යි (Years active 1990-1993)
ඇය විවාහා වි තිබෙන්නෙ 1992 එනම් මිය යැමට වර්ශයකට ඉහතදි
ඇය මිය යන විට ඇයට වයස අවුරුදු 19 යි
වැඩි විස්තර සඳහා විකිපිඩියා යන්න
http://en.wikipedia.org/wiki/Divya_Bharti
ඇය රඟ පැ චිත්‍රපටවල ඇයට රඟනයෙන් දායක විමට හැකි වු ගීත කිහිපයක් පහතින්
තව එවා මෙතනින් බලන්න
http://www.youtube.com/results?search_query=Divya+Bharti+songs&aq=f
යාලුවනේ ඔයගොල්ලො හැමොම බොලිවුඩ් ච්ත්‍රපටි නරඔ තිබෙනවා නෙ,ඔබලා ට දිව්යා බාරති නැමති නිලියක් මතකද,මම බොහොම ප්‍රිය කරන නිලියක් ඇය නමුත් ඇය මිය ගිහින් තිබෙන්නෙ අපි (මම) නොදරු කාලෙ,එ නිසා ඇය ගැන ජිවත් වෙලා ඉන්න කාලෙ මට මතකයක් නැ,නමුත් පසුකාලිනව ඇය රඟ පැ චිත්‍රපටි නරඔලා ඇය ට කැමැත්තක් ඇති වුනා.
ඇය ඉපදිලා තිබෙන්නෙ-1974 ලොවින් සමුඅරන් තිබෙන්නෙ-1993
ඇය රඟ පැමට ප්‍රවිශට වනවිට ඇයට වයස අවුරුදු 16 යි (Years active 1990-1993)
ඇය විවාහා වි තිබෙන්නෙ 1992 එනම් මිය යැමට වර්ශයකට ඉහතදි
ඇය මිය යන විට ඇයට වයස අවුරුදු 19 යි
වැඩි විස්තර සඳහා විකිපිඩියා යන්න
http://en.wikipedia.org/wiki/Divya_Bharti
තව එවා මෙතනින් බලන්න
http://www.youtube.com/results?search_query=Divya+Bharti+songs&aq=f

paw eya..
eth dan e naluwath hoyaganna naha..lagadi meka gana kathawak adila tikak hewwa mama ..eth hoyanna bari una hari roopayak eyage....

eke inne pooja baath