Bump+18
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,307 30,052 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 12, 2018 #26 ලෝකේ හොදම සර්කස් තිබුනත් මම බලන්න යන්නේ නැත්තේ මේනිසයි...... හිම වැටෙන හීතලේ එළියේ ගැටගහල තියෙන ඇත්තු දැක්කහම හිත වාවන්නේ නෑ.... පොලිසි වලට කිව්වා හරිගියේ නෑ...... මට කරන්න පුළුවන් එකමදේ සතපහක්වත් නොදී ඉදීම විතරයි
ලෝකේ හොදම සර්කස් තිබුනත් මම බලන්න යන්නේ නැත්තේ මේනිසයි...... හිම වැටෙන හීතලේ එළියේ ගැටගහල තියෙන ඇත්තු දැක්කහම හිත වාවන්නේ නෑ.... පොලිසි වලට කිව්වා හරිගියේ නෑ...... මට කරන්න පුළුවන් එකමදේ සතපහක්වත් නොදී ඉදීම විතරයි
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Feb 12, 2018 #29 ඔය වගේම තමයි වෝටර් පාක් වලට ඩොල්ෆින්ලා සහ Orca (Killer Whales) අල්ලලා පුරුදු කරන්නෙත් සමහර වෙලාවට උන්ගෙ ෆැමිලි එකම මරලා තමයි අල්ලගන්නෙ සමහර උන් ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව සූසයිඩ් කරගන්නවා දාල තියන ටැංකිවල බිත්ති වල ඔලුව හප්පගෙන සහ හුස්ම ගන්න වතුර උඩට එන්නෙ නැතුව යටටම වෙලා ඉදලා
ඔය වගේම තමයි වෝටර් පාක් වලට ඩොල්ෆින්ලා සහ Orca (Killer Whales) අල්ලලා පුරුදු කරන්නෙත් සමහර වෙලාවට උන්ගෙ ෆැමිලි එකම මරලා තමයි අල්ලගන්නෙ සමහර උන් ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව සූසයිඩ් කරගන්නවා දාල තියන ටැංකිවල බිත්ති වල ඔලුව හප්පගෙන සහ හුස්ම ගන්න වතුර උඩට එන්නෙ නැතුව යටටම වෙලා ඉදලා
Hasistranger Well-known member Oct 21, 2010 13,463 7,138 113 Western Province, SL www.myjournalview.com Feb 12, 2018 #30 Maha sakkiliyo ban
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Feb 12, 2018 #32 fidget said: සුද්දෝ ඔහොම තමයි බන්. සතෙක් මිනිහෙක්ව මැරුවොත් උන් ගිහින් ඒ සතාව මරනවා. මම හිතන්නේ ආසියාවේ රටවල විතරයි මේක නොවෙන්නේ. ලංකාවේ මේක වෙන්නෙත් නෑ. උන් පළිගන්න ජාතියක්. Click to expand...
fidget said: සුද්දෝ ඔහොම තමයි බන්. සතෙක් මිනිහෙක්ව මැරුවොත් උන් ගිහින් ඒ සතාව මරනවා. මම හිතන්නේ ආසියාවේ රටවල විතරයි මේක නොවෙන්නේ. ලංකාවේ මේක වෙන්නෙත් නෑ. උන් පළිගන්න ජාතියක්. Click to expand...
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,773 113 Hell & Heaven (Kiribathgoda) Feb 12, 2018 #34 Reactions: lilman
ravinperera206 Well-known member Dec 27, 2012 1,067 192 63 Feb 12, 2018 #35 video eka dekala thibbata adai wisthare denagaththe machan..thanx... Reactions: lilman
HKavinda Well-known member Dec 23, 2013 54,434 20,903 113 Panadura Feb 15, 2018 #36 You must spread some Reputation around before giving it to lilman again.