බොලිවුඩයට අහිමි වු තරුව ඇය

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    oya google search karala balanna rahul roy kiyala,oya kiyana film eka junoon:rolleyes:eke inne pooja baath

    machan mathakada ubata film ekak giya kenekta sapayak wenawa, eken passe eya hamadama rata hari hama poya dakama rata hari kotiyek wage awesha wenawa..eka bidinnath loku dewal tikak karanna ona guhawaka wage thanak... passe kattiyama giyama eka karanna welawata kalin karaganna bari wenawa, eyawa awesha wenawa kotiyek wenawa, passe hari amaruwen aye hoda wenawa wage kathawak.. e naluwama thawa innawa machan divya ekka wenna one, boat eheka shoot karapu sinduwaka video ekak, thada nil pata muhuda madde thama e boat eka thiyenne, sudu pata eka. e naluwa andan inne kalu pata wage hari thada nil hari adumak, girl ( may b divya )andan inne rathu pata adumaka... mathak karala balapan loku udawwak...

    ggodak pin yaluwa meka hoyala dunnata..mama me naluwa gana godak hewwa.ekata hethuwak thiyenawa.eth hoyaganna bari una..oya loku uwawwak mata kare....
    junoon1.jpg
     
    Last edited:

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඇයි මොකෝ වෙන්නෙ යාලුවා බලපුවහාම

    ඒක අහන්න ඕන බලපු එකෙක් ගෙන් මිසක් මම වගේ නොබලපු එකෙක් ගෙන් නෙමේ නේද යාළුවා?
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    එයාගෙ ෆිල්ම් වලට නං ආස උනේ නෑ.
    මේගොල්ලංගෙ ෆිල්ම් නං බැලුවා:lol:

    අම්මටසිරි මම හිතුවෙ උඹේ තරුණ කාළේ මුන් ඉපදිලාවත් නැහැ කියලා:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙළයා;10441953 said:
    අම්මටසිරි මම හිතුවෙ උඹේ තරුණ කාළේ මුන් ඉපදිලාවත් නැහැ කියලා:P
    ඒකාලෙ කොච්ච්‍ර හොඳද.. උඹ වගේ එවුන් ඉපදිලා හිටියෙත් නෑනේ.. :lol:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඒකාලෙ කොච්ච්‍ර හොඳද.. උඹ වගේ එවුන් ඉපදිලා හිටියෙත් නෑනේ.. :lol:

    මම එතකොට ගිය ආත්මෙ වෙන්න ඇති:eek:.. දැන් මේ කෑලි බලන් නැතුව බණක් අහලා හිටියොත් නරකද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙළයා;10441963 said:
    මම එතකොට ගිය ආත්මෙ වෙන්න ඇති:eek:.. දැන් මේ කෑලි බලන් නැතුව බණක් අහලා හිටියොත් නරකද?
    ඒකාලෙ උඹ කොහෙද හිටියෙ කියන ඒවා විස්තර කරන්න ගියොත් නරක නාමෙ එන්නෙ උඹේ අම්මට තාත්තට. ඒහින්දා ඒවා ගැන කතා නොකර ඉමු.
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඒකාලෙ උඹ කොහෙද හිටියෙ කියන ඒවා විස්තර කරන්න ගියොත් නරක නාමෙ එන්නෙ උඹේ අම්මට තාත්තට. ඒහින්දා ඒවා ගැන කතා නොකර ඉමු.

    ඒ කාළෙ කිව්වෙ මගේ ගිය ආත්මෙට බන් ! උඹ බෞද්ධාගමේද මචන්?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    oya google search karala balanna rahul roy kiyala,oya kiyana film eka junoon:rolleyes:eke inne pooja baath

    machan mathakada ubata film ekak giya kenekta sapayak wenawa, eken passe eya hamadama rata hari hama poya dakama rata hari kotiyek wage awesha wenawa..eka bidinnath loku dewal tikak karanna ona guhawaka wage thanak... passe kattiyama giyama eka karanna welawata kalin karaganna bari wenawa, eyawa awesha wenawa kotiyek wenawa, passe hari amaruwen aye hoda wenawa wage kathawak.. e naluwama thawa innawa machan divya ekka wenna one, boat eheka shoot karapu sinduwaka video ekak, thada nil pata muhuda madde thama e boat eka thiyenne, sudu pata eka. e naluwa andan inne kalu pata wage hari thada nil hari adumak, girl ( may b divya )andan inne rathu pata adumaka... mathak karala balapan loku udawwak...

    ggodak pin yaluwa meka hoyala dunnata..mama me naluwa gana godak hewwa.ekata hethuwak thiyenawa.eth hoyaganna bari una..oya loku uwawwak mata kare....
    junoon1.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @ silentsahan යාලුවට මුවි එක හම්බෙලා වාගෙ,අපි හොයන්ඩ යනකොට බනිනවා නෙ ඉතින්
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ silentsahan යාලුවට මුවි එක හම්බෙලා වාගෙ,අපි හොයන්ඩ යනකොට බනිනවා නෙ ඉතින්

    na na ban uba ewapu list eka mama google karama awe thanikara homman ewwa..:sorry: yako me patta ra ewanna epa kiwwe ekai..:sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    na na ban uba ewapu list eka mama google karama awe thanikara homman ewwa..:sorry: yako me patta ra ewanna epa kiwwe ekai..:sorry:

    ඔයා ඔය හොයපු දැන් හම්බ වෙලා තියන එක මමත් බලලා තියනවා,දැන් තමා හරියට මතක් වුනේ,මම මේක හොරර් මුවි එකක් හින්දා ,හොරර් හින්දි මුවි ලිස්ට් කියලා ගහපුවාම අවේ ඔයට මම එවපු ලිස්ට් එක,සුබ රාත්‍රියක් යාලු
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹටත් වෙන දේවල්.. :lol:
    dan welawa balapan..:sorry: pandara thunai..:eek:
    mata yakek gahuwa kiyamu, kawda waga kiyanne...:sorry:

    ඔයා ඔය හොයපු දැන් හම්බ වෙලා තියන එක මමත් බලලා තියනවා,දැන් තමා හරියට මතක් වුනේ,මම මේක හොරර් මුවි එකක් හින්දා ,හොරර් හින්දි මුවි ලිස්ට් කියලා ගහපුවාම අවේ ඔයට මම එවපු ලිස්ට් එක,සුබ රාත්‍රියක් යාලු

    hmm eka thama machan mama me tika hoyaganna
    puduma dukak winda.mechchara meka gana hoyanne ay kiyala
    passe kiyannam eka gana thawa tikak hithala...:baffled:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    dan welawa balapan..:sorry: pandara thunai..:eek:
    mata yakek gahuwa kiyamu, kawda waga kiyanne...:sorry:

    hmm eka thama machan mama me tika hoyaganna
    puduma dukak winda.mechchara meka gana hoyanne ay kiyala
    passe kiyannam eka gana thawa tikak hithala...:baffled:

    හරි යාලුවා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෙළයා;10441647 said:
    උඹලා තරුණ කාළේ මුන්ගේ ෆිල්ම්ස් උඩ පැන පැන බලන්න ඇති නෙ?:D

    :lol: