බොලිවුඩයේ Sexy ම පස්ස ප්රියංකා චොප්රාගේ
බොලිවුඩ් තාරකාවියන් අතර සරාගීම පස්ස පැත්ත හිමි (Sexiest Back in Bollywood)නිළිය බවට පත් වන්නට ප්රියංකා චොප්රාට හැකි වෙලා. සරාගීම නිළිය ලෙස වැඩිම මනාප (සියයට 39ක්) ලැබූ ප්රියංකා හමුවේ දීපිකා පදුකෝන් දෙවැනි තැනටත්(සියයට 31ක්), කත්රිනා කායිෆ් තුන්වැනි තැනටත් පත්වෙලා.
අනුෂ්කා ශර්මා හතරවෙනි තැනට පත් වෙද්දී පස්වෙනි තැන හිමිවෙලා තිබුණේ කරීනා කපූර්ට. වරක් ලෝක රූ රැජන බවට පත් වුණු ප්රියංකා චොප්රා කිහිප විටක්ම බොලිවුඩයේ සරාගීම තාරකාවිය ලෙස නම් කරලා තිබුණත්, පසුගිය වසරවල ඒ තැන හිමිකරගෙන හිටියේ කත්රිනා කායිෆ්. මෙවරත් ප්රියංකාට වැඩිම මනාප ලැබිලා තිබුණත් ඇතැම් අය නම් කියන්නේ තවමත් සරාගීම නිළිය කත්රිනා කායිෆ් කියලයි.
Source: http://www.lankagossipnews.com/2013/10/Priyanka-ass.html