සේෆ්ටි නන් මදි ඇති කියලා මටත් හිතෙනවාWade Nam hodai eth safety Mata nam concern
සේෆ්ටි උපරිමයි
හදිසියේ හැප්පුනොත් ඇතුලෙ ඉන්න උන් මැරෙන විදිය හිතා ගන්න බෑ
හීනියට පාස්සපු යකඩ කෑලි ඇනිලා හරි, අසාමාන්‍ය අකාරයෙන් දෙදරලා සුසුම්නාව කැඩිලා හරි වෙන හිතා ගන්න බැරි විදියකට හරි
ඇත්තටම ඕවා පාරෙ යන්න ඉඩ දෙනවද මචංලා. තව ටික දවසකින් බොලෙරෝඑකක් බෙහෙතකට හොයා ගන්න නැති වෙයි
දවසක නාරාහේන්පිට දි මේ විදිහේ ආමි ජීප් එකක් තිබ්බ, අමුතු නිසා හොඳට බැලුවම මොඩිෆයි කරපු බොලෙරෝ සිංගල් කැබ් එකක්, පිටුපස කැනපි ගහල සීට් දාල තිබ්බේ, දොර 3 ක් වගේ මතක. ඔරිජිනල් බොලෙරෝ ජීප් එකක් නෙවේ. යුද්ධ හමුදා රෙජිස්ට්‍රේෂන් එක තිබුන.
මට හිතාගන්න බැරි මේවා රෙජිස්ටර් කරන්න දෙනවද? සිංගල් කැබ් වලට පිටුපස සීට් ගහල හදපුව?
body has been changed කියලා පොත වෙනස් කරලා දෙනවලු උන්ම..දවසක නාරාහේන්පිට දි මේ විදිහේ ආමි ජීප් එකක් තිබ්බ, අමුතු නිසා හොඳට බැලුවම මොඩිෆයි කරපු බොලෙරෝ සිංගල් කැබ් එකක්, පිටුපස කැනපි ගහල සීට් දාල තිබ්බේ, දොර 3 ක් වගේ මතක. ඔරිජිනල් බොලෙරෝ ජීප් එකක් නෙවේ. යුද්ධ හමුදා රෙජිස්ට්‍රේෂන් එක තිබුන.
මට හිතාගන්න බැරි මේවා රෙජිස්ටර් කරන්න දෙනවද? සිංගල් කැබ් වලට පිටුපස සීට් ගහල හදපුව?
