බොලෙරෝ ඩිෆෙන්ඩර් කරන හැටි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    සේෆ්ටි උපරිමයි
    හදිසියේ හැප්පුනොත් ඇතුලෙ ඉන්න උන් මැරෙන විදිය හිතා ගන්න බෑ
    හීනියට පාස්සපු යකඩ කෑලි ඇනිලා හරි, අසාමාන්‍ය අකාරයෙන් දෙදරලා සුසුම්නාව කැඩිලා හරි වෙන හිතා ගන්න බැරි විදියකට හරි

    ඇත්තටම ඕවා පාරෙ යන්න ඉඩ දෙනවද මචංලා. තව ටික දවසකින් බොලෙරෝඑකක් බෙහෙතකට හොයා ගන්න නැති වෙයි
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    සේෆ්ටි උපරිමයි
    හදිසියේ හැප්පුනොත් ඇතුලෙ ඉන්න උන් මැරෙන විදිය හිතා ගන්න බෑ
    හීනියට පාස්සපු යකඩ කෑලි ඇනිලා හරි, අසාමාන්‍ය අකාරයෙන් දෙදරලා සුසුම්නාව කැඩිලා හරි වෙන හිතා ගන්න බැරි විදියකට හරි

    ඇත්තටම ඕවා පාරෙ යන්න ඉඩ දෙනවද මචංලා. තව ටික දවසකින් බොලෙරෝඑකක් බෙහෙතකට හොයා ගන්න නැති වෙයි

    දවසක නාරාහේන්පිට දි මේ විදිහේ ආමි ජීප් එකක් තිබ්බ, අමුතු නිසා හොඳට බැලුවම මොඩිෆයි කරපු බොලෙරෝ සිංගල් කැබ් එකක්, පිටුපස කැනපි ගහල සීට් දාල තිබ්බේ, දොර 3 ක් වගේ මතක. ඔරිජිනල් බොලෙරෝ ජීප් එකක් නෙවේ. යුද්ධ හමුදා රෙජිස්ට්‍රේෂන් එක තිබුන.

    මට හිතාගන්න බැරි මේවා රෙජිස්ටර් කරන්න දෙනවද? සිංගල් කැබ් වලට පිටුපස සීට් ගහල හදපුව?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    දවසක නාරාහේන්පිට දි මේ විදිහේ ආමි ජීප් එකක් තිබ්බ, අමුතු නිසා හොඳට බැලුවම මොඩිෆයි කරපු බොලෙරෝ සිංගල් කැබ් එකක්, පිටුපස කැනපි ගහල සීට් දාල තිබ්බේ, දොර 3 ක් වගේ මතක. ඔරිජිනල් බොලෙරෝ ජීප් එකක් නෙවේ. යුද්ධ හමුදා රෙජිස්ට්‍රේෂන් එක තිබුන.

    මට හිතාගන්න බැරි මේවා රෙජිස්ටර් කරන්න දෙනවද? සිංගල් කැබ් වලට පිටුපස සීට් ගහල හදපුව?

    පුළුවන් මචන් වාහනේ RMV ගෙනිහින් එකෙ ටෙක්නිකල් එකට පෙන්වන්න ඔනි. එතකොට අලුත් උස දිග පලල පාට සීට් ගාන වගේ දේවල් පොතට ඇඩ් කරනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    දවසක නාරාහේන්පිට දි මේ විදිහේ ආමි ජීප් එකක් තිබ්බ, අමුතු නිසා හොඳට බැලුවම මොඩිෆයි කරපු බොලෙරෝ සිංගල් කැබ් එකක්, පිටුපස කැනපි ගහල සීට් දාල තිබ්බේ, දොර 3 ක් වගේ මතක. ඔරිජිනල් බොලෙරෝ ජීප් එකක් නෙවේ. යුද්ධ හමුදා රෙජිස්ට්‍රේෂන් එක තිබුන.

    මට හිතාගන්න බැරි මේවා රෙජිස්ටර් කරන්න දෙනවද? සිංගල් කැබ් වලට පිටුපස සීට් ගහල හදපුව?
    body has been changed කියලා පොත වෙනස් කරලා දෙනවලු උන්ම..