බොල ගූගල් !

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිකං ඉන්න වෙලාවට


    funny-logo.jpg



    මේ පහලින් දාන එව්වා Google Search එකේ ටයිප් කරලා Enter ඔබලා බලන්ඩකෝ ඈ. කම්මැලියි වගේනම් මම මේ ටයිප් කරලා තියන එකම Highlight කරලා Right Click කරලා 'Search Google For' දෙන්ඩකෝ ඈ..

    1.) Atari Breakout
    ඉස්සෙල්ලම කොහෙන්ද පටන්ගන්නේ කියලා කල්පනා කරද්දි මේක මතක් උනේ. පස්ට කම්මැලිකමේ ඉන්න වෙලාවට ඔය උඩ තියන එක Google Search කරලා Image තෝරන්න. නැත්නම් කෙලින්ම Google Image Search කරන්න. ආතල් එකේ Game එකක් ගැහුවෑකි.

    2.) Do a barrel roll හෝ Z or R twice
    මේක search කලාම එන result එක (සම්පූර්ණ පිටුවම) අංශක 360ක් කැරකේවි.

    3.) Askew හෝ tilt
    මේකෙදි එන result එකේදි මුළු පිටුවම පැත්තකට ඇල වෙලා තියේවි.

    4.) Zerg rush
    මේකෙදි search result එකට '0' වලින් විනාශ වෙලා යාවි.

    5.) Recursion
    සාමාන්‍යෙයන් අපි Google Search කරද්දි අපි වචන වල අකුරු වැරදියට type කලොත් 'Did You Mean' කියලා අපි ලිව්ව වචනෙට සමානව එන්න පුළුවන් වචනය පෙන්නනවනේ. ඒත් අර උඩ තියන වචනේ type කලාම ඒ වචනේ හරි උනත් 'Did you mean Recursion' කියලා ආයිත් අපි ලිව්ව වචනෙම පෙන්නනවා.

    6.) Binary හෝ Octal හෝ Hexadecimal
    ඔය වචන 3න් කියවෙන්නේ මොනවද කියලා දන්නවනේ. ඔය වචන 3න් 1ක් අපි Google Search කලොත් ; ඕනිම දෙයක් search කලාට පසුව එන result එකේ උඩින්ම කොච්චර result ප්‍රමාණයක් තත්පර කීයකදි හොයා ගත්තද කියලා එනවනේ. සාමාන්‍යෙයන් එන්නේ උදාහරණයකට result පන්දාස් හාරසිය විසි පහක් ආවනම් තත්පර දශම පහකදි ඒක පෙන්නන්නේ About 5425 result (0.5 seconds) කියලනේ. මේකෙදි ඔය 5425 වෙනුවට අපි සර්ච් කලේ Binary නම් 5425 එන්නේ Binary වලින් Octal නම් එන්නේ Octal වලින්.

    7.) Conway's Game Of Life
    මේකෙත් පැත්තකින් හරි අපූරු දෙයක් සිද්ද වෙයි.

    දැන් ඔය උඩ කියපුවා නිකන්ම Google search කලාම ආවනේ. ඒත් මම දැන් පල්ලෙහින් දාන එව්වා Google Search කරලා එන result එකේ උඩින්ම තියන Link එක Click කරන්න. එතකොට මෙව්වා වෙයි ඈ.. ඒත් නැත්නම් මේවා type කරලා 'I'm Feeling Lucky' click කරන්න ඈ..

    1.) Google Gravity

    2.) Elgoog

    3.) Google sphere

    4.) Who is the cutest

    5.) Google Loco

    6.) LOL Limewire

    7.) Rainbow Google

    8.) Epic Google

    9.) Annoying Google

    10.) Google pacman

    11.) Google Magic

    12.) Google color ඔය color කියන තැනකට කැමති පාටක් දාන්න. උදා :- Google pink

    13.) Google Heart page

    14.) Epic box

    15.) Sexy snape

    16.) Weenie google

    17.) Chicken Rolling

    18.) Google Guitar

    19.) You'll never find chuck norris

    20.) Let me google that for you

    21.) Google Hacker

    22.) Google Spam

    23.) Google Ninja

    25.) Google's Nessie

    26.) Google MentalPlex

    27.) Google Anagram

    28.) Google Translate For Animals

    29.) Moog Doodle

    30.) Olympic Hurdles Doodle

    .



    blog : ~~තරූගේ ලෝකය~~
     
    • Like
    Reactions: BruceWayne92