බොස්ටන් ඩයිනමික් සමග ඉදිරියටම...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මේ උබලව රීපේල්ස් කරන්න එන බඩු , මොකද හිතෙන්නේ සිංහලු. මාස් ප්‍රඩක්ශන් පටන් අරන් විකුනන්න ගත්තම 🤭 . ජනතා කැරලි එනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මේ උබලව රීපේල්ස් කරන්න එන බඩු , මොකද හිතෙන්නේ සිංහලු. මාස් ප්‍රඩක්ශන් පටන් අරන් විකුනන්න ගත්තම 🤭 . ජනතා කැරලි එනවා

    අවුරුද්දට 30,000ලු හදන්නේ. අවුරුදු 10ක් යද්දී ලක්ෂ 30ක් විතර හදයි අවුරුද්දකට.
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අවුරුද්දට 30,000ලු හදන්නේ. අවුරුදු 10ක් යද්දී ලක්ෂ 30ක් විතර හදයි අවුරුද්දකට.
    ඇයි කම්පැටිටස්ලා , චීනේ 😏 . චීනේ කස්ටම් රොබොස්ලා හදයි අදාල කොම්පැනි එකට අවශ්‍ය ෆීචස් විතරක් දාල 😐. end is near
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    • Like
    Reactions: Inigo Montoya

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Ai එක්ක ගොවිතැන් අර තැන් පුරුදු කරන්න කිව්වා ඒවටත් බඩු බනිස් වෙයි.

    අව්රුදු 50කින්. ලෝකෙම හිතන්නේ නැති විදියට වෙනස් වෙයි.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    648
    1,069
    93
    Ai එක්ක ගොවිතැන් අර තැන් පුරුදු කරන්න කිව්වා ඒවටත් බඩු බනිස් වෙයි.

    අව්රුදු 50කින්. ලෝකෙම හිතන්නේ නැති විදියට වෙනස් වෙයි.

    Guaranteed it won't take 50 years. At most 10 (i.e. by 2035, the job market as we know won't exist).

    This is because the growth in A.I and Robotics is exponencial, not linear.

    Guaranteed it won't take 50 years. At most 10 (i.e. by 2035, the job market as we know won't exist).

    This is because the growth in A.I and Robotics is exponencial, not linear.

    Also wanted to add, what most people know as A.I. are Chat Bots and GPT`s (Generative Pre-trained Transformer).

    GPT`s can generate human like responses, they are basically like a very very advanced version of 'auto-correct' in your phone. It`s not the same though, since GPT`s can understand the context of the question, can integrate with other tools, they are getting better at reasoning etc..

    GPT`s still can't analyse a complex problem and provide solutions. For example, supporting/maintaining/improving a legacy software application.

    But AGI (Artificial General Intelligence) will change all this. Some experts say AGI may arrive as early as next year, but nobody knows for sure. Again, if we take the example of a legacy software application, AGI could easily figure out how the entire thing works if you give it access to: some old documentation, application font-end, application database, API documentation etc..
    ------ Post added on Jan 9, 2026 at 8:51 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    යස අගේට දැන් ඉන්න මිනිහෙක්වම හදාගන්න නේ ඔය හැම දැගලිල්ලම.
    AIඇවිත් ජොබ්වලට කෙල උනා වගේ මිනිස්සු වෙනුවට රොබෝලා ආදේශ කරාම ඉතුරු ජොබ් ටිකටත් බඩූ හරි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    AIඇවිත් ජොබ්වලට කෙල උනා වගේ මිනිස්සු වෙනුවට රොබෝලා ආදේශ කරාම ඉතුරු ජොබ් ටිකටත් බඩූ හරි.
    මිනිස්සු එච්චර මෝඩත් නැ දුර්වලත් නැ. මිනිස්සු ඉතාම පහසුවෙන් වංගු ගහලා අනුවර්තනය වෙනවා. බැරිනම් ප්‍රතිවිප්ලයක් කරනවා.

    ඔය ඔක්කොම ඇතැරියත්,

    ඔක්කොටම වඩා
    උබලා ඉන්නෙ ලංකාවේ. IT මතම රැදෙන IT කාරයන්ට හැර අනිත් ජෝබ් වලට ලොකු වෙනසක් කරන්න බැ. ඔච්චර යොදන්න කැපිටල් එකක් මේ රටට නැ. අපේ රටේ සන්තානය මිනිස්සු මත විස්වාසය රැදෙන එකක්. ඉතා පහසුවෙන් බය ඇති කරාම ඕවා ඔක්කොම හබක් ⁣මේ රටේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මිනිස්සු\
    ඩොබි පරබල්ලා බෙරේ වැවේ යන්න බලං හිටපං. ද
    දුව නං හුකා ගන්නවා ඇති නේද . උබ ඉතින් අතේ වත් ගහපන්, පියා පරලොව යනකං බලන් හිටපු ජෙඋ හෙසන් ගේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මුට නම් වන්නම් දහ අටම නටන්න පුලුවන් වගේ. පොඩි අවුලකට තියෙන්නෙ බිස්කට් ටින් එකක් ඔලුවට හයි කරපු එක විතරයි.
    IMG_1352.png


    :dull::dull::dull: