බොස්ටෝන් බෝම්බකරු

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Well said mate...!

    3p7li2.jpg
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    ලෝකේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා බිලියන 2 කට කිට්ටු ගාණක් එතකොට හැම මුස්ලිම් කෙනාම Terrorist නම් මේ ලෝකේ එහෙනම් අපායක් වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්ණයක් නෑ. ත්‍රස්තවාදය තියෙන්නේ ස්ලාම් වලයි හැම මුස්ලිම් කෙනා ළගම නෙවෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    හැම මුස්ලිම් කෙනා ලගම ත්‍රස්තවාදය නැති වෙන්න පුළුවන්
    එත් ඉස්ලාම් කියන්නේ තනිකරම ත්‍රස්තවාදය
    ඉස්ලාම් 100% අනුගමනය කරන්නා නියම ත්‍රස්තවාදියෙකි
    ඉස්ලාම් වල ත්‍රස්තවාදය ඉගැන්වෙනවා කියල හිතන්න තරම් වත් මොලේ තියෙන උන් නැතිනම් මුළු ලෝකෙම අපායක් තමා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම දැක්ක CNN එකේ මෙයාලගේ නෑදැයෝ, යාළුවො කතා කරනවා. මේ දෙන්නගේ නැන්ද කෙනෙක් කිව්වා දැනට අවුරුදු 2 ක විතර ඉඳන් ඔය දෙන්නගෙන් මැරුණු ලොකු සහෝදරයා දවසට 5 පාරක් දෙවියන් අදහන්න පටන් අරගෙන (කලින් ඔවුන් හැසිරිලා තියෙන්නේ සාමාන්‍ය ඇමරිකානුවෝ වගේ. ) එයාලගේ ගෙදරට යන තව යාලුවෙක් කිව්වා එයාලගේ අම්ම ඇඳපු ඇමරිකන් ස්ටයිල් එකේ ඇඳුම් අඳින එක නවත්තල බුර්කා අඳින්න ගත්තලු. මුළු පවුලම සෑහෙන්න මුස්ලිම් ආගමට නැඹුරු වෙලා.

    ඕක තමයි මුස්ලිම් අයගේ සැබෑ තත්වය. අපි මෙතන කියන්නෙත් ඒ කතාවම තමයි. මේ රටෙත් ඉන්න හැම හම්බයගේම තත්වය ඕක තමයි. අපිත් එක්ක කරට අත දාගෙන කතා කරන හොඳ යාළුවො වගේ ඉන්න ඕනෙම හම්බයෙක්ට පල්ලියේ මුල්ලගේ ඉල්ලීම මත ආගමේ නාමයෙන් අපිව මරණ එක මහා ලොකු දෙයක් නෙමෙයි. මොකද උන් ඔක්කොම කුරානයට අන්ධ වෙලා ඉන්නේ.

    ඒක නිසා තමයි කියන්නේ සෑම හොඳ මුස්ලිම් භක්තිකයෙක්ම හොඳ ත්‍රස්තවාදියෙක් කියල. මේකේ ඉන්න මුස්ලිමුන්ට කඩේ යන අවජාතකයන්ටත් කියන්න තියෙන්නේ මේ ඇමරිකාවේ සිද්ධිය හොඳ උදාහරණයක් අපිටත්.

    අනෙකුත් ජාතීන් මුස්ලිමුන්ගේ ඕනෙම වැරදි ක්‍රියාවක් අනුමත කරගෙන ඉන්නකම් ඔවුන්ට අපි හොඳ මිත්‍රයෝ හැබැයි අපි ඔවුන්ගේ කුමක් හෝ දෙයකට සාදාරන හේතූන් මත විරුද්ධ උනොත් ඔවුන්ගේ හිතවත්කම් එතනින් ඉවරයි. ප්‍රශ්නය ඔවුන් ඊට පලිය ගන්නේ අනෙකුත් ජාතීන් මරණයට පත් කිරීමෙන්.

    ඔවුන්ගේ ඔය වනචාරී ආගම මෙතෙක් කල් ලෝකේ පැතිරී තියෙන්නත් එකම හේතුව ඕකය...!

    :rolleyes:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ලෝකේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා බිලියන 2 කට කිට්ටු ගාණක් එතකොට හැම මුස්ලිම් කෙනාම Terrorist නම් මේ ලෝකේ එහෙනම් අපායක් වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්ණයක් නෑ. ත්‍රස්තවාදය තියෙන්නේ ස්ලාම් වලයි හැම මුස්ලිම් කෙනා ළගම නෙවෙයි.

    images

    එතකොට කඩුව කොස් කොටන්නද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් හැම මුස්ලිම් කෙනාම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. හැබැයි ඔය ත්‍රස්තවාදී නොවන හැම මුසල්මානුවම හරියට ආගම අදහන්නේ නැහැ. ඒකයි වෙනස.

    ලෝකේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා බිලියන 2 කට කිට්ටු ගාණක් එතකොට හැම මුස්ලිම් කෙනාම Terrorist නම් මේ ලෝකේ එහෙනම් අපායක් වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්ණයක් නෑ. ත්‍රස්තවාදය තියෙන්නේ ස්ලාම් වලයි හැම මුස්ලිම් කෙනා ළගම නෙවෙයි.
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    හැම මුස්ලිම් කෙනා ලගම ත්‍රස්තවාදය නැති වෙන්න පුළුවන්
    එත් ඉස්ලාම් කියන්නේ තනිකරම ත්‍රස්තවාදය
    ඉස්ලාම් 100% අනුගමනය කරන්නා නියම ත්‍රස්තවාදියෙකි
    ඉස්ලාම් වල ත්‍රස්තවාදය ඉගැන්වෙනවා කියල හිතන්න තරම් වත් මොලේ තියෙන උන් නැතිනම් මුළු ලෝකෙම අපායක් තමා

    ස්ලාම් කියන්නේ තනිකරම ත්‍රස්තවාදය නෙවෙයි. මම කුරාණය කියවලා තියෙනවා. කුරාණයේ ගොඩක්ම තියෙන්නේ ජීවත් වෙන හැටි සහා නීතිය ගැනයි , ත්‍රස්තවාදය තියෙන්නේ ටිකයි, මේ අතර දරුණු දඩුවම් ගැනත් තියෙනවා. ස්ලාම් කියන්නේ ආගමක්ම විතරක් නෙවෙයි ඒකේ සංස්කෘතියක්, නීති පද්ධතියක්, මරණයෙන් පස්සේ ගැන ජීවිතයක්, ආගමක්, චින්තනයක් මේ හැම එකම තියෙනවා, කුරාණයට වඩා හදීත් එක විකාරයි ඒකේ තමයි ගොඩක් මම දන්න හැටියට ත්‍රස්තවාදය තියෙන්නේ. කවදාවත් සවුදි වලින් ස්ලාම් මනින්න එපා, සවුදි ගොඩක්ම පිළීපදින්නේ ස්ලාම් වලට වඩා තමන්ගේ ග්‍රෝතික සංස්කෘතියයි. ඒකයි සවුදි වල පීඩනය වැඩි නමුත් සවුදි වල තියෙන නිති පද්ධතිය ඒ කියන්නේ ෂාරියා ගොඩක් වෙලාවට ඒ ගොල්ලෝ අකුරටම පිළීපදිනවා. ෂාරියා කියන්නේ මහනුවර රාජධානියේ ලංකාවේ තිබ්බ නීති පද්ධතිය වගේ දරුණු දඩුවම් දෙන නීති සහිත නීති පද්ධතියකටයි. මේකට අපිට ස්ලාම් වලට බනින්න බෑ මොකද ලෝකේ කොහේ වුනත් 20 වැනි සියවසට කලින් තිබ්බ නීති තදයි. ස්ලාම් වලත් තත්වය මේකයි. නමුත් මුස්ලිම් වරුන් එකම තැනම පල් වෙනවා අන්න ඒකයි ලෝකයේ සහා මුස්ලිම් වරුන්ගේ අතර තියෙන වෙනස. දැන් බලන්න අපි මහනුවර යුගයේ නීති පිළිපදින්නේ නෑ නේ දැන්. ඒ මොකද ඒ? මොකද අපි වැරදි කරුවන්ට අනුකම්පා කරලා ඒ තත්වයෙන් මුදවලා ගන්න ඕන මානසික මට්ටමක දැන් ඉන්න නිසා. අපි දැන් මනසින් සංවර්ධිතයි නමුත් මේ තත්වය ගොඩක් මුස්ලිම් මිනිස්සු අතර නෑ. ඉතින් ගොඩක් මුස්ලිම් මිනිස්සු තාම ඉන්නෙ 7 වැනි සියවසේ ගල් යුග මානසික මට්ටමේ. අන්න ඒ තැනින් මුදවලා මුස්ලිම් මිනිස්සුන්ව ගන්න පුලුවන් නම් අපිට මේ ලෝකේ මීට වඩා හොද තැනක් කරන්න පුලුවන්.

    දැන් බලන්න තුර්කිය දිහා. තුර්කිය මුස්ලිම් රටක් නමුත් නීතිය secular. ඉතින් ඒක මිනිස්සු දැන ගන්න ඕනේ ආගමික මත වල ඉල්ලිලා ඉන්නේ නැතුව තමන්ගේ තියෙන මොළයෙන් හිතලා තමන්ව යහපත් තැනකට ගෙනියන්න. ආගම් කියන්නේ නිකම් කොළ කෑලි විතරයි.
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    ඔව් හැම මුස්ලිම් කෙනාම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. හැබැයි ඔය ත්‍රස්තවාදී නොවන හැම මුසල්මානුවම හරියට ආගම අදහන්නේ නැහැ. ඒකයි වෙනස.

    මිනිස්සු ආගමක් හරියටම අදගන්න ඕනේ කියලා නීතියක් කොහේවත් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ස්ලාම් කියන්නේ තනිකරම ත්‍රස්තවාදය නෙවෙයි. මම කුරාණය කියවලා තියෙනවා. කුරාණයේ ගොඩක්ම තියෙන්නේ ජීවත් වෙන හැටි සහා නීතිය ගැනයි , ත්‍රස්තවාදය තියෙන්නේ ටිකයි, මේ අතර දරුණු දඩුවම් ගැනත් තියෙනවා. ස්ලාම් කියන්නේ ආගමක්ම විතරක් නෙවෙයි ඒකේ සංස්කෘතියක්, නීති පද්ධතියක්, මරණයෙන් පස්සේ ගැන ජීවිතයක්, ආගමක්, චින්තනයක් මේ හැම එකම තියෙනවා, කුරාණයට වඩා හදීත් එක විකාරයි ඒකේ තමයි ගොඩක් මම දන්න හැටියට ත්‍රස්තවාදය තියෙන්නේ. කවදාවත් සවුදි වලින් ස්ලාම් මනින්න එපා, සවුදි ගොඩක්ම පිළීපදින්නේ ස්ලාම් වලට වඩා තමන්ගේ ග්‍රෝතික සංස්කෘතියයි. ඒකයි සවුදි වල පීඩනය වැඩි නමුත් සවුදි වල තියෙන නිති පද්ධතිය ඒ කියන්නේ ෂාරියා ගොඩක් වෙලාවට ඒ ගොල්ලෝ අකුරටම පිළීපදිනවා. ෂාරියා කියන්නේ මහනුවර රාජධානියේ ලංකාවේ තිබ්බ නීති පද්ධතිය වගේ දරුණු දඩුවම් දෙන නීති සහිත නීති පද්ධතියකටයි. මේකට අපිට ස්ලාම් වලට බනින්න බෑ මොකද ලෝකේ කොහේ වුනත් 20 වැනි සියවසට කලින් තිබ්බ නීති තදයි. ස්ලාම් වලත් තත්වය මේකයි. නමුත් මුස්ලිම් වරුන් එකම තැනම පල් වෙනවා අන්න ඒකයි ලෝකයේ සහා මුස්ලිම් වරුන්ගේ අතර තියෙන වෙනස. දැන් බලන්න අපි මහනුවර යුගයේ නීති පිළිපදින්නේ නෑ නේ දැන්. ඒ මොකද ඒ? මොකද අපි වැරදි කරුවන්ට අනුකම්පා කරලා ඒ තත්වයෙන් මුදවලා ගන්න ඕන මානසික මට්ටමක දැන් ඉන්න නිසා. අපි දැන් මනසින් සංවර්ධිතයි නමුත් මේ තත්වය ගොඩක් මුස්ලිම් මිනිස්සු අතර නෑ. ඉතින් ගොඩක් මුස්ලිම් මිනිස්සු තාම ඉන්නෙ 7 වැනි සියවසේ ගල් යුග මානසික මට්ටමේ. අන්න ඒ තැනින් මුදවලා මුස්ලිම් මිනිස්සුන්ව ගන්න පුලුවන් නම් අපිට මේ ලෝකේ මීට වඩා හොද තැනක් කරන්න පුලුවන්.

    දැන් බලන්න තුර්කිය දිහා. තුර්කිය මුස්ලිම් රටක් නමුත් නීතිය secular. ඉතින් ඒක මිනිස්සු දැන ගන්න ඕනේ ආගමික මත වල ඉල්ලිලා ඉන්නේ නැතුව තමන්ගේ තියෙන මොළයෙන් හිතලා තමන්ව යහපත් තැනකට ගෙනියන්න. ආගම් කියන්නේ නිකම් කොළ කෑලි විතරයි.

    ඒ කියන්නේ බොස්ටන් බෝම්බකරු ඉස්ලාම් වීම අහම්බයක් ?