හික්ස්......අපේ බොසත් මම එළකිරි රිංගගෙන ඉන්න එකට අවුල වගේ...... මේක දාගෙන, හොද ලමයා වගේ ඉන්න ඕනා.....
![]()
![]()
thnx..

elazela macahna
thanks machan...mamath salakannam.......++++
ath dekenma purudu weyanවිජය_කුමාරතුංග;12524715 said:fatta fata ban,Wade kiyanne athen wada karanakota anith atha mekata danne kohomada kiyana ekai,ELa ela Thanks for sharing![]()
ela...thanks machan...salakannamThanks kolla,
+Rep![]()
haha thanks.
this is exactly what i need..
++++

thanks aiye....ado ela ban... rep +
elaz...Thanks for sharing boss..![]()
ela ela....thanks weewauba nam patta porak menna magen 8k+++
බොස්ට_හොරෙන්
ආදි කාලයක සිට මා එළකිරි සහෝදරයන් වෙත ගෙන ආ බොස්ට හොරෙන් වැඩසටහනින් අද මා ගේන්මේ අමුතුම හා පට්ටම භාණ්ඩයක්.....
මේ භාණ්ඩය කාර්යාල වල සේවය කරන අයට වගේම ගෙදරට හොරෙන් වැල බලන අප වගේ අයටත් බොහෝමත්ම වටින දෙයක්
මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ ක්‍රියාකාරිත්වය...
මේ සොෆ්ට්වෙයාර් එක ඔන් කරලා කී බෝර්ඩ් ෂෝට් කටි එකක් දෙන්න තියෙන්නේ අකුරු දෙකක වගේ (උදා - ALT + CTL) එහෙම කරලා කරන හුයන්නක් කරන්නයි.තියෙන්නේ.....ඔන්න දැන් බොස් හරි අම්මා හරි එනවා කොම්පියුටරේ ලගට........හුටා තමා ටැබ් 3න 4 කම වැල ..
![]()
..... ටක් ගාලා අර අපි දැම්ම ෂෝර්ට් කට් එක ඔබන එක විතරයි තියෙන්නේ........මෙන්න බබා වගේ ක්ෂණිකයෙන්ම ඒ ඔක්කොම අතුරුදහන්...
....ටාස්ක් බාර් එකෙත් නෑ......ඕනෙනම් එක්සෙල් වගේ ප්‍රොග්‍රෑම් එකක් විතරක් හයිඩ් නොවී තියන්නත් පුලුවන්........ගේම් එකක් ගහද්දී උනත් අපි අර ෂෝර්ට් කටි එක එබුවොත් ක්ෂණිකයෙන්ම ගේම් එකත් අතුරුදහන්...(අම්මා හරි බොස් හරි ගියාට පස්සේ ඒවා ආපහු ගන්න පුලුවන් හොදේ...)
එහෙනම් මෙන්න බාපල්ලා......
ෆුල් එක
http://sourceforge.net/projects/clickygone/files/clickygone/ClickyGone_1.4.4.1.Setup.exe/download
පොර්ටබල් එක
http://sourceforge.net/projects/clickygone/files/clickygone portable/
දැන් තොපිලා රීපෝස්ට් කියලා කෑ ගහන්න එපා....අවුරුදු ගනනාවකට කලින් දැම්මෙත් මම ම තමා



matakai matakai kalin post ekath matakai
anthima peliya kiyewwe nettam mamat repost kiyala ke gahannamai hitiye
welawata yatin demme

elazelane machoo.thanks
ela ela sahoThanks Machan