බොස්‌ටන් බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට

Dragonborn

Member
Apr 22, 2013
135
19
0
මේකත් හරියට මහනුවර රාජධානියේ රදළ, භික්ෂූ, ප්‍රබූන්, සාමාන්‍යය ජනතාව අතර තිබිච්ච සමගිය වගේ. අන්තිමට මහනුවර රාජධානිය කඩාගෙන වැටුනේ ඒ සමගිය නැති වෙච්ච නිසයි. අද ලෝකයේ මේ විදියට සමගිය තියෙන්න ඕනේ, ආණ්ඩුව, විපක්ෂය, ව්‍යාපාරිකයන්, සාමාන්‍යය ජනතාව ,මාධ්‍යය,ආගමික රටක් නම් ආගමික ප්‍රධානින් අතරයි එතකොටයි රටක් දියුණු වෙන්නේ නමුත් ලංකාවේ එහෙම තත්වයක් නෑ ඉතින් රට සංවර්ධිත නැති එක අහන්නත් දෙයක් නෙවෙයි, හැම තැනම දුෂිතයි. මිනිස්සු පවා දුෂිතයි, වෛරය හැම තැනම එතකොට සංවර්ධනයක් කොහේද තියෙන්නේ. කොහොම වුනත් මේකට අදාළව කියනවා නම් මිනිසෙක්ව මොනව හේතුවක් නිසාවත් මැරිමට මම එච්චර කැමති නෑ. අපි ඒ පුද්ගලයාට හැදෙන්න අවස්ථාවක් දෙනවා නම් වඩා ගැලපෙනවා කියලා මට හිතෙනවා. දුර්ලභ මිනිසු භවයක් ලබපු ඒකේ ඒක රැක ගන්න අවස්ථාවක් දෙන එක අනෙක් මිනිස්සුන්ගේ යුතුකමක් කියලා මට හිතෙනවා.
 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලංකාවෙ මාධ්‍ය සහ ගනිකා මඩම් අතර කිසිම වෙනසක් නැත. ලැබෙන ප්‍රමානය මත රෙද්ද උස්සනු ලැබේ