බොස් කෙනෙක් වීමේ වාසී

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,908
    12,943
    113
    602389803_122117874501008505_5112578004419690891_n.jpg

    එහෙම කිව්වට වැඩට ගත්ත එක පරට්ටියෙක්වත් නිකමට වත් සිග්නල් එකක් දුන්නෙ නෑ :( පඩිය නම්වැඩිකරලදෙන්නබැරිය
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,943
    113
    ප්‍රමෝශන් අල්ලස් 😍
    ඔෆිස් එකේ උන්ට පේන්න දාන්නෙ මේවා. කොහෙද බං කිසි එකෙක්ට දියුණුවෙන්න උවමනාවක් නෑ
     
    • Haha
    Reactions: charitha2011

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ඔෆිස් එකේ උන්ට පේන්න දාන්නෙ මේවා. කොහෙද බං කිසි එකෙක්ට දියුණුවෙන්න උවමනාවක් නෑ
    හෙට කොල්ලෝ ටික cubicle එකේ දොර ගාව පෝළිමේ ඉඳී