බොහෝ අවස්ථා වල, ඇයි රාජ්‍ය නිලධාරින්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,033
    113
    ඇයි බොහෝ අවස්තා වල, දූෂණ වංචා වලදී රාජ්‍ය නිලධාරින් තවත් නිලධාරින් රැකීමට උත්සහ දරන්නේ?
    මේක ලොකු අවුලක් කෝල් එකෙන් විමර්ශන යට යවගන්නවා වගේ සමහර උන්?
    මෙහෙම කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ?
    මේ මිනිස්සු අවංක නැතුව තමන්ගෙ සේවෙම උන්ගෙ වැරදි යටගහන එක නවත්තන්නෙ නැති තාක් මේ රටට :(
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,033
    113
    issara ranil mahinda hora kaddi, ita pahala inna hema ekama hora kewa, ithin oka puruddata gihin
    මේ link එක නවත්තන්නම වෙනවා, නැත්තං ආණ්ඩුවට සොරි කරන්නෙ මේ දූෂිත නිලධාරි link ටික තමයි, උන් සම්බන්ධ ඒව උඩට ගන්න නොදී යටගහන්නම දඟලනවා මුන්
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ link එක නවත්තන්නම වෙනවා, නැත්තං ආණ්ඩුවට සොරි කරන්නෙ මේ දූෂිත නිලධාරි link ටික තමයි, උන් සම්බන්ධ ඒව උඩට ගන්න නොදී යටගහන්නම දඟලනවා මුන්

    karanna beri deyak newei oka
     
    • Haha
    • Like
    Reactions: supun_sg and jhnnwp

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න කෝප් එකට ආපු මේ රාජ්‍ය නිලදාරිනිය නම් පට්ට.. දකින්නත් සතුටුයි මේ වගේ අය

    e4tg8hlboame1.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,033
    113
    මෙන්න කෝප් එකට ආපු මේ රාජ්‍ය නිලදාරිනිය නම් පට්ට.. දකින්නත් සතුටුයි මේ වගේ අය


    මේකෙදි කෙළින්ම කියනවනෙ පළිගැනීම් පටන්ගෙන නඩු හිටං මෙයාට පුද්ගලිකව දැම්ම කියල, මේ වගේ කතා කරන අයට වඩා දූෂණ වලට උඩගෙඩි දීපු උන් වැඩියෙන් ඉන්නෙ, හිතපංකො මේ හිටපු කොමසාරිස් බස්නාහිර මෙහෙම කතා කරාට, රටේ අනික් පළාත් වල ඉන්න, හිටපු හැමෝම මෙහෙම ඇද්ද? නැත්තං අර දූෂිත වළල්ලේම පුරුක් වෙන්නත් පුළුවන්, මෙන්න මේ link ටික හොයන්නෙ කොහොමද?

    උදාහරණය විදියට

    ග්‍රාම නිලධාරි > ප්‍රාදේශීය ලේකම් > දිස්ත්‍රික් ලේකම් > රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු > president office

    ප්‍රාදේශීය සභා > පළාත් පාලන අමාත්‍යාංශය > පළාත් ප්‍රධාන අමාත්‍යංශය > govonor office

    මෙහෙම top to bottom, bottom to top level වල මේ දූෂිත වළල්ලේ එකෙක් හරි හිටියොත් එතනින් එහාට උඩට, පහළ යන එන තොරතුරු අර දූෂණ වංචා යටපත් කරගන්න කරන දේවල් වෙන්න පුළුවන්, ඉතිං මේවගේ ඉන්න මිනිස්සු සත්‍ය තොරතුරු ගන්න විමර්ශනාත්මක නොවී පුටු උඩ ඉඳන් අර දූෂිතයෝ එවන, කියන දේවල් පිළිගන්නතාක් මේ රටේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නෙ නැහැ.