බොහෝ දෙනක් රස කරමින් ඉතා ආශාවෙන් බලන නිල් &#34

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
බොහෝ දෙනක් රස කරමින් ඉතා ආශාවෙන් බලන නිල් &#34

Untitled-3-8.png


ප‍්‍රසිද්ධියේ අකමැත්ත පෙන්නුවත් ඔයාල හැමෝම හොරෙන් හොරෙන් නිල් චිත‍්‍රපට බලනවාට සැකයක් නැහැ. එහෙම කෙනෙක් නැහැ කියනවනම් එය අමුලික බොරුවකි. මේ කියන්න යන්නේ අමුතුම කතාවක්. අපි හොරෙන් හරි නිල් චිත‍්‍රපට බැලීමේදී හිතුවද මේ පිටුපස ජවනිකා රඟපාන අයගේ මානසික මට්ටම ගැන. ඔවුන් විඳින අපහසුතා ගැන. නැහැ නේද. එහෙනම් මේ කරුණු දහය ගැන මඳකට බලන්නකෝ

1. නිල් චිත‍්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

2. එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත‍්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි.

3. බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශන වාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ.

4. ඊළග දර්ශන වාරය එළඹෙන තුරු නිරූපිකාව සිටින්නේ විවේකාගාරය තුලදීය. මෙහිදී බොහෝ විට ඇය විසින් ඖෂධ වර්ග පානය කරනු ලබන්නේ ඊළග දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීම උදෙසාය. නිල් චිත‍්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඞ්ස් රෝගය නොමැති බව තහවුරු කරගත යුතු වේ.

5. රූගත කිරීම් සිදුකරන අතරතුර දර්ශන තලයෙන් පිටුපස 12-18 පමණ පිරිසක් විවිධ තාක්ෂණික සහය ලබා දෙනු ලබයි. අධ්‍යක්ෂකවරයා, සහය අධ්‍යක්ෂකවරයා, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, ඒ අතර වේ. රූගත කිරීම් වලට ජායාරූප ශිල්පියෙකු සහභාගී වන අතර රූගත වන අතරතුරේ ඕනෑම අවස්ථාවකදී නවත්වා ජායාරූප ගැනීමේ අයිතියක් ඔහුට ඇත.

6. නිල් චිත‍්‍රපට යනු සැබෑවක් ලෙස පෙන්වනු ලබන ව්‍යාජ ජවනිකාවක් වන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ රියලිටි හෝ හිඞ්න් නාමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන නිල් චිත‍්‍රපට වලට වැඩි ඉල්ලූමක් ඇති බැවිනි. 2007 වසරේදී නිල් චිත‍්‍රපට වල රඟපෑ නිළියන් නවයක් ඒඞ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇත.

7. නිල් චිත‍්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇති අතර 12-28%අතර ප‍්‍රමාණයකට ලිංගාශ‍්‍රිත රෝග වැලඳී ඇත.

8. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත‍්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත.

9. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත‍්‍රපට නිලියන් 45 ක් මත්ද‍්‍රව්‍ය අධික මාත‍්‍රාවෙන් ගෙන මියගොස් ඇත.

10. නිල් චිත‍්‍රපට නිළියන්ට ඒඞ්ස් වැළඳීමේ ප‍්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

ඔබ රහ කර බලන මෙහි ඇති කටුකත්වය ඔබට වැටහුණාද?


wadagathnm rep kronta;)
 

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    හොදයි හොදයි gboard එකෙන් වැඩ අරන් වගේ.
    original එක ඕන අය නුදුටු ලෝකය youtube channel එකට යන්න.

    btw. රෙප් දුන්නා
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපි බැලුවට රගපාන්න යන්නෙ නෑනේ බ්‍රෝ.