ආත්මි left 🙂

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,136
    8,143
    113
    M-Town
    ආත්මය නැති කරගත් මීowner
    හිරිපොද වැස්සේ ආත්මීගේ ගෙල සිරකර දමා පැනගිය ආධුනික නිළිය පිළිබඳවයි.
    හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයට වසර තුනකට ගිවිසුම් ගතව සිටින මියෝනා නැමැති ආධුනික නිළිය හිටි හැටියේ නාට්‍යයෙන් ඉවත්වීම පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ හා හු පැන නැගී ඇත.
    ලබ්බට තැබූ අත පුහුලට තබන්නට කලියෙන් මියෝනාගේ දුෂ්චරිතය පිළිබඳව සටහනක් තබන්නෙමු.
    ආත්මීගේ චරිතයට පණ දුන් ආධුනික මියෝනා මුල් අවස්ථාවේ කොතරම් දුර්වල රංගනයක් පෙන්නුම් කළත් ආධුනික ශිල්පිනියකට ලබාදෙන අවස්ථා අත නෑර ලබාදෙමින් Cineart අපි ඇයව පරිසාදන මට්ටමට ගැනීම සඳහා දැඩි වෙහෙසක නිරත වීමු.එබැවින් ඇගේ පවතින ප්‍රසිද්ධියට හේතුව අයිස් කේරල ගංජා හෝ වෙනයම් මත්ද්‍රව්‍යක් හෝ රාත්‍රියට ශරීරය විකිණීමක් නොව අප විසින් ඇයව රංගන කාර්යය සඳහා යොමු කරවූ දැඩි ස්වභාවයම බව අපි සහතික කරමු.
    ඇගේ යහපත් කල් ක්‍රියාව පැවතියේ කොටස් සීයක් පමණි.ඉන් අනතුරුව ඇගේ සාමාන්‍ය ස්වභාවය යළි එළිදැක්වෙන්නට පටන් ගත්තේය.රාත්‍රී සමාජ ශාලාවල ඇගේ කාර්‍ය බාරයම් ඇතිද නැතිද යන්න අපට අදාළ නැත.සරාගී වීම නොවීම හෝ විකිණීම මෙන්ම තමා කැමති මුදලකට අලෙවී වීම තම තම නැණ පමණ කරගත යුතුය.මියෝනා හෝ වෙනයම් කාන්තාවකගේ පෞද්ගලික චරිතාපදානවල ඇති අසූචි ඉව කරන්නට අපට කාලයක් නැත.අපි නිෂ්පාදන කාර්යයක නිරත වන්නෙමු.
    එනමුත්, කිසියම් ශිල්පිනියක් රාත්‍රියේ දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී රංගන කාර්යයට ප්‍රමුඛස්ථානයේ නොදීම සහ වෙරි මතින් පැමිණ දර්ශන තලයේ නිදා ගැනීම අප ඉවසන්නේ නැත.රංගන ශිල්පිනියන්ගේ මත් බව ඉවසීමට හෝ ඔවුන්ට රාත්‍රියේ විකිණීම සඳහා දවල් දවසේ විවේක ගැනීමට අපට නාලිකා වලින් මුදල් ගෙවන්නේ නැත.එහෙයින් අප නිර්මාණ කාර්යය සිදුකළ යුතු ය.
    මියෝනාව තවමත් අප අපගේ නාට්‍යයෙන් ඉවත්කොට නැත. අපට ඈ සමග වසර තුනක ගිවිසුමක් ඇත.එහෙත් නාට්‍යය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපට අලුත් ආත්මී කෙනෙක් රැගෙන ඒමට සිදුව ඇත.මක්නිසාදයත් ඇයව රැගෙන ඒම සඳහා පිටව යන වාහනයට ඉතා අතලොස් අවස්ථාවක හැරෙන්නට ඇය වෙලාවට ගොඩවන්නේ නැත.
    හයට ඇගේ නිවහන හෝ රාත්‍රියේ ඇය නවාතැන් ගන්නා ස්ථානයට යන රියදුරු මහතාව නැවත පෙරළා හරවා එවන්නේ ඇය පසුව දර්ශන තලයට එන බව පවසමිනි.නිර්මාණය සහ ප්‍රේක්ෂකයා වෙනුවෙන් අපි එය දරාගතිමු.එම හේතුවෙන් නිෂ්පාදන කාර්යය සඳහා අහිමි වී ගිය මුදල මේ වනවිට මිලියන ගණනක් බව නිෂ්පාදන කාර්ය පිළිබඳව දන්නෝ දනොති.
    ඇය එතනින් නතර වූයේ නැත,ඇය රංගනය සඳහා දින ලබා නොදෙන අතර ලබා දෙන දින මගහැර දුරකථනය විසන්ධි කොට තබයි.ප්‍රේක්ෂකයා සහ නිෂ්පාදනය වෙනුවෙන් අපි ඒ දරා ගතිමු.ඒ වෙනුවෙන් අපට වියදම් වූ මුදල මිලියන ගණනක් බව නිෂ්පාදන කාර්යය පිළිබඳව දන්නෝ දනිති.
    කිසියම් කාන්තාවකගේ මත්ලෝලීත්වය,ගණිකා සේවය හෝ මුදල් උදෙසා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අපට අදාල ප්‍රශ්නයක් නොවේ.ඒ පසුපස එළවා යාමට අපට කාලයක් නොමැත..මේ වන විට ආත්මීය චරිතයට පිටුපා ප්‍රේක්ෂකයාව රැවටූ මියෝනා ට එදිරිව අපි නීතිමය කටයුතු සඳහා සූදානම් වෙමු.කිසිදු නිෂ්පාදකයෙකුට,කිසිදු නාලිකාවකට හෝ පුද්ගලයකුට ඇයව අපගේ ගිවිසුම උල්ලංඝනයය කරමින් නිර්මාණ කාර්යයන් සඳහා දායක කරගැනීමට නොහැකි බව මෙයින් දන්වමු.එසේ නිර්මාණය කරන්නේ නම් ඒවා නීති විරෝධී වන අතර එම නිර්මාණ සඳහා දායක වන්නන් ද,ඒවාට අනුබල සපයන්නන් සියල්ලද නීති විරෝධී කටයුත්තකට දායක වන බැවින් ඔවුන් සියලු දෙනාටම එදිරිව නීති කෘත්‍යයේදී කටයුතු කිරීමට සිදුවන බව දන්වමු.
    කලා වෘත්තිය යනු ගණිකා වෘත්තියට සමාන පදයක් නොවන බවත් එය මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හෝ මත්ද්‍රව්‍ය පරිභෝජනයට නවාතැනක් නොවන බවත් අනීතිකව හිතු හිතූ සේ කටයුතු කිරීමට අම්බලමක් නොවන බවත් අප සිහිකැඳවන අතර යථෝක්ත කරුණුවලට දායක වූ ශිල්පීන් වෙතොත් ඔවුන්ගේ දුෂ්චරිතය සහ නිර්මාණ භාවිතය පිළිබඳව සාක්ෂි සාධක ඇතිව එක් අතකින් සමාජ මාධ්‍ය ඔස්සේත්,අනිත් අතින් නීතිය ඉදිරියෙත් කටයුතු කරන බව දන්වන අතර දිගින් දිගටම හපා කන වීදි සුනකයින්ට වෙඩිතැබීම හැර වෙනත් විකල්පයක් නැති බව දන්වා සිටිමු.
    ඇතැම් සමාජ මාධ්‍ය සහ youtube හිතවතුනි.දැන් අපි සේව නූල දල්වා ඇත.හිරිපොද වැස්ස ද්වේශ සහගතව අතහැර ගිය මියෝනා නමැති කාන්තාවට එදිරිව අප ගත හැකි සෑම පියවරක්ම ගනිමු.නිර්මාණ යනු තම දෙපා අතර ඇති රෝම කූපයයි ඇතැම් නිළියෝ සිතා සිටිති.එය එසේ නොවේ. හෙට සිට ඔබ ඇයව නිර්දෝෂ කරනු ඇත.ඇය කඳුළු සලමින් නාලිකා වලට පැමිණ ඇයට මඩ ගැසූවා යයි කියනු ඇත.
    සාවද්‍ය ප්‍රකාශ සමාජ ගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඔබ ඇයගෙන් ලබාගන්නා ප්‍රකාශ විකාශය කිරීමේදී ඇගේ ස්වභාවය පිළිබඳව දෙවරක් පරීක්ෂා කර බලන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
    මෙතෙක් නිහඬව සිටි අපි දැන් පිළිතුරු දෙන්නෙමු.
    ©Prabath Roshan

    Source - https://www.facebook.com/share/p/1B9iewBNuc/
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,628
    11,439
    113
    🌎
    ලබ්බට තැබූ අත පුහුලට තබන්නට කලියෙන් මියෝනාගේ දුෂ්චරිතය පිළිබඳව සටහනක් තබන්නෙමු.
    a27c637c94d7028fcd71e1a80cfa79ee.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy

    මේක ලියපු එකා නිලිය ඇග්‍රිමන්ට් එකට අනුව වැඩ කරේ නෑ කියල නඩු දාලා නිකන් ඉන්නැතුව නිලියගෙ නයිට් ලයිෆ්, නයිට් ක්ලබ් ගැන මේකේ කියවපු එක නම් අජූතයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,781

    ඕක ඇත්නම්, ඔහොම ලියන්න තරම් කොච්චර වැඩ වෙන්න ඇතිද ඒ ලෙවල් එකට වැටෙන්න තරම්.
    ජුකයි හැබැයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,245
    113
    මේක ලියපු එකා නිලිය ඇග්‍රිමන්ට් එකට අනුව වැඩ කරේ නෑ කියල නඩු දාලා නිකන් ඉන්නැතුව නිලියගෙ නයිට් ලයිෆ්, නයිට් ක්ලබ් ගැන මේකේ කියවපු එක නම් අජූතයි.
    එකඟයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,781
    113
    ලීක් එකක් තියෙනව කියලා කතාවක් යනවා. තියෙන එකෙක් දාහන් අපිටත්.
    ඔබතුමා බරපතල ප්‍රකාශයක් මේ කරලා තියෙන්නේ. කොල්ලො අවුස්සලා වැරැද්දක් කරගන්නේ 😁😂